සංචරණ කඩාගෙන ජනතාව වෙරලේ පොරකති.. ගිනිගත් නැවෙන් ගොඩගසන දෑ ගෙදර අරන් දුවති…

May 26, 2021 at 1:20 pm | lanka C news
සංචරණ කඩාගෙන ජනතාව වෙරලේ පොරකති.. ගිනිගත් නැවෙන් ගොඩගසන දෑ ගෙදර අරන් දුවති…

කොළඹ වරාය ආසන්න මුහුදු තීරයේ ගිනිගනිමින් නැති නෞකාවෙන් මුහුදට එක්වන ‍විවිධ ද‍්‍රව්‍ය ආසන්න වෙරළ තීරයට ගොඩ ගසමින් තිබේ.

එම වෙරළ ආසන්නයේ පදිංචි ජනතාව සංචරණ සීමාද නොතකමින් වෙරළට එක් රැස් වී ඒවා එකතු කරගෙන යන ආකාරය දක්නට හැකිය.

මෙම නෞකාව රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ නැව බවත් ගොඩගසන කිසිවක් ඇලීමෙන් වන ලෙස රජය විසින් දැනුම්දී තිබේ.

77,997 views

39 Comments to “සංචරණ කඩාගෙන ජනතාව වෙරලේ පොරකති.. ගිනිගත් නැවෙන් ගොඩගසන දෑ ගෙදර අරන් දුවති…”

  1. sunudu says:

    මේ වගෙ පුවතකින්වත් හිතා ගන්න පුළුවන් මේ රටේ මින්ස්සු තමන්ගේ සහෝදර දුප්පතුන් ගැන හිතන හැටි. ඒ අස්සෙ තමන්ගේ දේශපාලනය මතවාදයත් උලුප්පනවා. මේ කෑම ගෙනියන ඔක්කොම අපේ මිනිස්සු යකුනේ. අවුරුදු 74 ම පාලනේ කරපු එවුන්ටම බනිනවා මිස අපි මොනවද කළේ. අපි පොඩි කාලේ ඉඳන් කළේ නිකම් දෙන බනිස් එක හරි ගුලිකරලා විසි කරන්න, ඉස්සර බස් වල සීට් කැපුවා. වතුර කරාම ගලවන් ගියා. අපි එහෙව් මිනිස්සු. දේශපාලකයො කියලද අපි එහෙම කළේ. රස්සාවක් දාහකින් එකකට හම්බ වුන කාලේ ආණ්ඩුවෙ රස්සාවක් ලැබුනම කළේ මොකද? තමන්ගෙ සේවය බලාගෙන එන අසරණ මිනිස්සුන්ව රස්තියාදු කරන එක. ඒවා කළෙත් දේශපාලකයො කියලද? ඈත ගමක ඉඳන් එන මිනිහෙක්ට වැඩක් කරදෙන්නැතුව ආපහු හරවලා ඇරියෙත් දේශපාලකයො කියලද? දේශපාලකයො කරපු නරක දේවල අනන්තයි ඒත් රට වැටුනේ අපටත් හොඳ රටක් ඕන නැති නිසා. අපට ඕන වැඩ නොකර පඩි කන්න. ඒකයි උපාධි අරගෙනත් ආන්ඩුවෙ රස්සා ඉල්ලන්නෙ. අපි අක්‍රන්නෙ දේශපාලනයට බනින එක. ඒක තමයි අපේ හෙළුව වහන අමුඩ ලේන්සුව. අපි අපේ අපේ මිනිසුන්ට ආදරේ නම් මේ රට හැදිලා ගොඩක් කල්. සල්ලි තියන මිනිහට නැති මිනිහා කැරපොත්තෙක් නම්. ඉංග්‍රිසි දන්න මිනිහට නොදන්න මිනිහා වල් හූනෙක් නම්, දන්න මිනිහට නොදන්න මිනිහා අන්ධයෙක් නම් අපිව හදන්න දියසේන කුමාරයාද ඉල්ලන්නෙ? ඒ ආවත් අපි ඒ කියන දේ අහයිද?

    • Helaya says:

      නියම කතාව! අපේ ජහමනයා ට මේ මගුල තේරෙන්නේ නැතුව… මොක මීක පාලනය කරත් වෙනසක් වෙනෙන් නැ. දැන් මොන්ටිසෝරි ඉන්න එවුන් ටික වත් අඩුම තරමේ පෝලිමක ඉන්න වත් උගන්න ගන්න පුළුවන් නම් ලොකු දෙයක්!

  2. nihal says:

    Oka ne kiyanne idala hitala hari gan-wathurak, paawumak, sunamiyak, bhumi kampawak, koronwak wage enawanam hodai kiyala. monawa hari nikan labenwa neda? 🙂 🙂 Paw appa lankawe modayo. Thawa pranna wage matto parliment ywapalla.

Main News