සංචරණ කඩාගෙන රිවර්සටන් ගිය ඇමති දියණිය කූඩැල්ලන් කා රෝහලේ..

May 15, 2021 at 2:10 pm | lanka C news
සංචරණ කඩාගෙන රිවර්සටන් ගිය ඇමති දියණිය කූඩැල්ලන් කා රෝහලේ..

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ සීමා පනවා තිබියදී ඇමතිවරයෙක්ගේ දියණියක් මාතලේ රිවර්ස්ටන් ප්‍රදේශයේ සංචාරක බංගලාවක සති අන්ත නිවාඩුව ගත කිරීමට ගොස් සිටියදී සිදු කූඩැල්ලන් කෑමෙන් තුවාල වී රෝහල්ගත වී ඇතැයි අන්තර්ජාල මාධ්‍ය කිහිපයක් වාර්තා කරයි.

ඇමති දියණිය සමග ඇගේ මිතුරු මිතුරියන් පිරිසක්ද මෙම ගමන සදහා එක්ව ඇතැයිද වාර්තාවේ සදහන්ය.

තුවාල ලැබූ ඇමති දියණිය කූඩැල්ලන් කෑම නිසා රෝහල් ගතකර ඇත්තේ ඇමතිවරයාගේ ප්‍රභූ ආරක්ෂකයින් විසින් බවත් එම ඇමැතිවරයා ව්‍යඹ පලාත නියෝජනය කරන ඇමතිවරයෙකු බවත් තවදුරටත් සදහන්ය.

139,663 views

52 Comments to “සංචරණ කඩාගෙන රිවර්සටන් ගිය ඇමති දියණිය කූඩැල්ලන් කා රෝහලේ..”

  1. Piya says:

    Kudello kala hospitile yanna onida

  2. RATA SURAKIMU says:

    Dear Admin

    These are bullshits on these days..

  3. අල්ලා says:

    හරක් මස් නොකන එවුන්ට කූඩලු මස් හොඳද..? 🤔

  4. Malvathu Asgiri Girigoris says:

    මේ කාලකන්නි බඩුවගේ සහ එකිගේ අප්පගේ නම් දාන්න බැරි අයි?

  5. P.D Goonawardena says:

    ඕකිව නයෙක් පොලගෙක් කෑවේ නැහැනේ දෙවියනේ….

  6. UNP-GALIBBA says:

    මටනම් පෙනෙන්නේ රහස් ප්‍රදේෂයට කූඩැල්ලා රිඞාගෙන වාගේ?????

  7. Dengu Nona says:

    Bloody Joniya sucks the blood of the nation like a leech and his bloody daughter`s blood is being sucked by bloody leeches!! Bloody hell !!

  8. nihal says:

    This is Hon Minister Jonston’s daughter.

Main News