සංචරණ මැද උපන්දින පාටියක් දැමූ 05ක් රිමාන්ඩ්.. පවුල්වල අය නිරෝධායනයට…

June 2, 2021 at 1:20 pm | lanka C news
සංචරණ මැද උපන්දින පාටියක් දැමූ 05ක් රිමාන්ඩ්.. පවුල්වල අය නිරෝධායනයට…

දැඩි සංචරන සීමා පනවා තිබිණි උපන්දින සාදයක් පැවැත් වූ පුද්ගලයන් පස් දෙනකු අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

යාපනය අරසඩි ප්‍රදේශයේ දී මෙම සාදය පවත්වා ඇති අතර පොලිසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන්ගේ පවුල් වල සියලු දෙනා නිරෝධායනයට ද යොමු කර තිබේ.

28,624 views

17 Comments to “සංචරණ මැද උපන්දින පාටියක් දැමූ 05ක් රිමාන්ඩ්.. පවුල්වල අය නිරෝධායනයට…”

  1. Poththa Rathui says:

    Sepa shareera dakkama/ penunama, shareera apa labenawa. Ekai yatharthaya!

  2. BNV says:

    See how law behaved in 3 different situation . One country different laws to different personals.

  3. Aruna says:

    We all have the same question. 13 people were released on bail in colombo. But, even the family members of those 5 were quarantined in jafna ? ? ? ?

  4. Aruna says:

    See the supreme power she has.

  5. පස්චාත්භාගය පසාරු වෙන්න වැඩේ කලත් අපි පොහොට්ටුවේ යක්කු බොලව් says:

    එකම රටක් නීති දෙකක් …ඇයි කාට හරි අවුල්ද යකෝ…..පියුමි චන්දිමාල් වගේද යාපනෙ උන්…..උන්ව ජීවිතාන්තය දක්වා දාන්න ඕනි….චන්දිමාල් පියුමි ගරුකොට නිදහස් කරන්න ඕනි…..අපි පොහොට්ටුවේ යක්කු බොලව්…..මොනවා උනත් ඊලගපාර චන්දෙත් පොහොට්ටුවට හරිය ඩෝ…..

  6. Dimple kupadiya says:

    කොළඹ හංසයෝ ගෙදර. Jaffna හිටියේ කාක්කෝ ද?

Main News