සංචරණ සීමා ඉවත් කරන දිනය හමුදාපති කියයි..

June 10, 2021 at 6:41 pm | lanka C news
සංචරණ සීමා ඉවත් කරන දිනය හමුදාපති කියයි..

දැනට පනවා ඇති සංචරණ සීමාවන් එළඹෙන 14 වැනි දා අලුයම 04.00ට ඉවත් කිරීමට ගත් තීරණය මෙතෙක් කිසිදු වෙනසක් නැති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

සංචරණ සීමා තවත් දීර්ඝ කරනු ඇතැයි සමාජජාලාවල පලවන අදහස් වලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

47,961 views

14 Comments to “සංචරණ සීමා ඉවත් කරන දිනය හමුදාපති කියයි..”

  1. desta says:

    den oyalage moda anduwa fail akulagena yanna tawath minissu maranne nethiwa pin sidda wei

    • Sinhalaya says:

      Den mulu lokayema anduwal illa aswenna onada ? Mulu lokayema ratawal wala minissu mala. Pala molaya balawagan. Kalakanniya

  2. Deelaka Fer says:

    දැන් ඉතින් සංචරණ සීමා අයින් කරන්න එපා රට විනාශ කරනවා කොස් දෙල් කාලා හරි මාසයක්ර ට ලොක් ඩවුන් කරපල්ලා කියලා ඉසෙල්ලම මැරෙන්න හදන්නේ රජයෙන් මාසේ පිං පඩි ගන්න කාලකන්නි රජයේ සේවක බල්ලෝ ටික 😂😂😂😂

    • Nuwan says:

      කාලකණ්ණි රජයේ සේවකයෝ තමයි රු .5000/= බෙදන්නේ, ඉස්පිරිතාලෙ වැඩ කරන්නේ සුලු සේවකයන්ගේ සිට දොස්තර දක්වා ඔක්කොම කාලකන්නියෝ, වැරැදි තියෙනවා ඒත් ලොකුම වැරැද්ද හැමදේම දේශපාලන කෝනයෙන් බැලීම .

    • Banda says:

      තොට ඉගෙන ගන්න බැරි උනාට අනුන්ට අපහාස කරන්න එපා හරකො . ලබන ආත්මෙත් හරකෙක්ම වෙලාම ඉපදෙයි

      • Deelaka Fer says:

        රජයේ පිං පඩි හිගන්නෙක් ෆෝම් වෙලා 😂😂😂😂😂

    • අප්පු says:

      උඹ මේ රට වෙනුවෙන් කරන මෙහෙවර කියහං බලන්න අම්මා අප්පගේ සල්ලිවලින් ඩේටා කාර්ඩ් එකක් දාගෙන පිස්සු නටන බුවෙක්ද කොහෙදෝ.මේ ගෝතයා දන්නේ නැහැ අද දවස වෙද්දිත් රාජ්‍ය සේවා බොහොමයක් අත්‍යාවශ්‍ය සේවා යටතේ රාජකාරියේ යෙදෙනවා කියන එක.ටිකක් අප්ඩේට් වෙයං කොල්ලෝ

  3. ඇට නම ලස්සේ ට කතිරේ ගහපු නොන්ඩි සිමා says:

    එල එල.
    දැන් තියෙන්නේ ඇරියස් ඔක්කොම කවර් කරන්න. බාර් වල තත්වය එහෙම කොහොමද සෑර් ?
    අපි ඉතින් මැරුණත් ආයේ ඉපදෙන්නේ මැදමුලනේ ලැට් වලේ තමා. ඒ තරම්ම බය්යෝ නේ ස.

    • 3%ත් නැති ජෙප්පා says:

      උඹ නේද මැදමුලන ලැටිවට බැස්සේ රත්තරං අස්වයා ගොඩදාන්ඩ අපිට මතකයි

  4. අබ්බාස් says:

    උම්මා, ඔබ තුමා බුදු වේවා 😂😂😂

  5. ඒබ්‍රහම් ආතා 2021 says:

    අපෝ අපිට එපා වෙලා සීල් නැති බඩු දැකලම. ගෙදර ගෑනිගෙ කරච්චලේ එහෙන්. අපිට කොරෝනා හැදිලා මැරුනේ නැහැනේ වෙලාවට.

  6. පොඩි එකා says:

    අන්න එහෙම නිර්භය රණකාමියෙකු සේ නැගී එන්නකො සත්තලං කොරෝනෙ ට බයේ රෙද්ද අස්සෙ වහගෙන ඉන්නෙ නැතුව.
    අපි කොහොමත් කවදා හරි මැරෙන්ඩ නෙ ආවෙ ආයුබොවං.

    ඉන්න ඩිංගෙ ජීවත් වෙලා ඉමු.

  7. ABN says:

    ආස ඇති ෆේල් කියන්ඩ..කමක් නැහ පොඩි චූන් එකක් ගන්ඩ..

  8. Love nature says:

    “පනින්න පෙර සිතා බලනු” අතීතයේ ඉදලා ආපු අපගේ කියමනක් තමා ඔය තියෙන්නේ..

Main News