සංචරණ සීමා තවත් තද කරයි.. නව සීමාකිරීම් මෙන්න…

August 15, 2021 at 3:50 pm | lanka C news
සංචරණ සීමා තවත් තද කරයි.. නව සීමාකිරීම් මෙන්න…

පවතින සංචචරණ සීමා නැවත වතාවක් සංශෝධනය කිරීමට රජය කටයුතු කර තිබේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ජනතාව ඒකරාශි වන කිසිඳු අවස්ථාවකට අවසර නොලැබෙයි.

අගෝස්තු 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු නිවාස වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍යය සඳහා අවසර නොලැබෙයි.

මේ බව සඳහන් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

147,835 views

34 Comments to “සංචරණ සීමා තවත් තද කරයි.. නව සීමාකිරීම් මෙන්න…”

  1. D.Nimal says:

    Step by step we have to curtail spreading Covid 19 around the Island.Ours priority is contain delta virus as much as possible. Reduce death toll also vital interest of our citizens requirement.

  2. D.Nimal says:

    Step by step we have to curtail spreading Covid 19 around the Island.Ours priority is contain delta virus as much as possible. Reduce death toll also vital interest of our citizens requirement.
    The political parties of opposition of UNP +SJB +TNA +JVP has to know that the truth of facts says Covid 19 is world-wide phenomenal. It was not that products by current govt…?

  3. Silva says:

    ජෝසප් ස්ටාලින් මොකද කියන්නේ ?

    • MM says:

      අපේ රටේ අන්න ඒ මිනිස්සුන්ගෙකුහකකම හින්ද තමයි මෙවැනි ව්‍යසනයකට පවා අප ගොදුරු වුණේ

  4. Jagath Silva says:

    Hena wadila ali marena kota mona kathada

  5. Dammika says:

    Yesterday early morning I have land to airport from india with new regulation .
    We spend 12 h just for 1 hour flight .
    After land all formalities follow and army keep us 2 hours at airport without say anything . Then just load to bus and we never know where we carry . Just driver inform hambanthota / peacock beach hotel .
    After 4h reach place we don’t have water / foods or els . Then hotel took another several hours to checking and took 24000.00 for 2 days .
    After 4pm PCR was took and another 6500.00 took . Last few meals feed like shit and we are like prisoners where all lock and seal even windows.
    I herd after report of negative we have to go back our own where another 14000.00 for taxi .
    This entire thing against to government written formalists and they sleep and some one making money where using humankind. Anyhow god will take care those who making money out of pandemic ….

    • Dp says:

      තමුන්ට පුරුදු භාෂාවකින් කිව්වම කාටත් කාරණේ පැහැදිලි වෙනවා. තමුන් යන රට ගැන අවබෝධයක් අරන් යන්න. Vaccine දෙකම ගහලනම්, ticket book කරන වෙලාවේ මීගමුවේ සාමාන්‍ය හොටෙල් එකක් book කලානම් pcr negative නම් ඊළඟ දවසේ ගෙදර.

      • Dammika Pereera says:

        1) I know my mother language better than u . But I don’t know how to type on phone .
        2) I have all report vaccines which have certifications
        3) you have no user even they don’t allow to peoples to talk . Till reach hotel no one no where they Cary us
        3) last 15 years I’m having business between india where I have to go due to my business . The money we carry every month. That was good numbers which you can’t imagine . Ask someone to read you both message and understood first . Don’t shit comments again ..!

  6. kamal says:

    මේ කාලකන්නි පවුකාර ජෙප්පෝ නිසා අහිංසක මිනිස්සු සිය ගණන් මැරිලා යනවා… රෝහල් වල ඉන්නෙත් මිනිස්සු.. ඒ මිනිස්සු හෙම්බත් වෙලා… ගොඩක් දෙනා කොරෝනා හැදිලා ඉන්නේ..ඒ තියද්දිනේ මෙි බල්ලෝ අර මිනිස්සු පාරට ගෙනාවෙි උද්ගෝසන තියන්ඩ

  7. AA says:

    ගොබිබ සජියගේ සෙටි එකටයි ජවිපාවොන්ටයි මේ විනාශය තේරුම් කරලා දෙන්න පුළුවන් එකෙක්වත් නැද්ද. මෙහෙම මිනිස්සු මැරෙනවා දිහා බලන් ඉන්න පුළුවන් තිරිසන් අමානුෂික මිනිසුන්ට විතරයි.

  8. sunimal says:

    කොරෝනා නිමවන තුරු මත්පැන් සාලා / දුම්පානය තහනම් කරමු.