සංචරණ සීමා පැනවිය යුතුයි.. එය අත්‍යවශ්‍යයි..- GMOA

April 24, 2021 at 1:20 pm | lanka C news
සංචරණ සීමා පැනවිය යුතුයි.. එය අත්‍යවශ්‍යයි..- GMOA

පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය මත යම් තරමකට හෝ සංචරණ සීමාවන් පැනවීම අත්‍යවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ගෝලීය වසංගත තත්වය හමුවේ ජනතාවද සිය ආකල්ප වෙනස් කර ගත යුතු බව සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.

ජනතාව ආකල්පමය වශයෙන් වෙනස් නොවුණහොත් කොතරම් නීති දැම්මද ගෝලීය වසංගතය පාලනය කිරීම අපහසු තත්ත්වයක් බවද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී මාධ්‍ය අමතමිනි.

25,680 views

16 Comments to “සංචරණ සීමා පැනවිය යුතුයි.. එය අත්‍යවශ්‍යයි..- GMOA”

  1. බන්ඩා says:

    මොන නීති දමා හෝ රට නොවසා කොරෝනා වියාපිය පාලනය කල යුතුය්

    • SKF says:

      ඒක කරන්න නම් හෙල ඔසු ප්‍රොමෝට් කරන්න ඕනෙ. එතකොට ජෙප්පො මිනිස්සු අවුස්සලා යකා නටනවා.

    • " ජනතාව සමඟ සංවාසයේ යෙදීම " says:

      හනේ මෙහෙමත් ගොන් මෝඩ පොහොට්ටුවෝ…

      • SKF says:

        ඔය ආවෙ කියනකොටම රිනාත්මක ජෙප්පෙක්.

  2. Ravana parapura says:

    මෙයට එකම පිළියම හෙළ ඔසු පමණයි. රජය හෙළ වෙදුන්ට මෙය බාරදෙන්න 100/100ක් සාර්ථකයි.

    • Nalin says:

      Helu osu gahapiya rawanage ammage pupe.

    • " ජනතාව සමඟ සංවාසයේ යෙදීම " says:

      උඹ නේද උකුසු බිත්තර කටු දාලා පැණියක් හදාපු එකා

      • SKF says:

        නෑ… ඌ තමා කේරල ගව මුත්‍ර බොන්න කියපු එකා.

    • Wali says:

      මගුලක් කතා කරනවා…

  3. lushan says:

    meeharaka…aaya awada…..rata wahanna…dan munge kathawa thama minisunta aha aha innawenne…saba prashnatika aanduwa plankarala wahuwa corona daala…eken aanduwa pass minissu fail..

  4. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    විස පොල්තෙල් වලට මේ උන්නැහේලා ගෙදර තෙල් හිදගන්න කියල කිව්ව කොරෝනා වලට ගෙදරම බෙහෙත් කර ගෙන මලොත් වත්තෙ වලලන්න නොකිව්වොත් පුදුමයි

  5. Putha says:

    Don’t close the country or restrictions on travel open more even the Indian tourist and keep schools open

  6. Iob says:

    Today very tragic from Colombo to kandy. Separate Hanna yanawa trip s. Lockdown karanna..if not India dilliyak wevi.

  7. Prabath says:

    පල පල මෝඩ ගොමා වැඩක් බලගෙන

  8. Piyadasa Yalagala says:

    I view spreading of that Covid 19 pandemic compelled to be contain as soon as possible. We have to have an action plan of by aim lockdown Island for certain period to be decided by ground situation that Health authorities and head to governances.
    It has come to an essential factor of that turning point of Covid 19.
    Look at People of Indian Republic has come unprecedented tragedy by Covid 19.

  9. Piyadasa Yalagala says:

    I view spreading of that Covid 19 pandemic compelled to be contain as soon as possible. We have to have an action plan of by aim lockdown Island for certain period to be decided by ground situation that Health authorities and head to governances.
    It has come to an essential factor of that turning point of Covid 19.
    Look at People of Indian Republic has come unprecedented tragedy by Covid 19.
    We have to save lives of People of Sri Lankan. Impending cataspotry that we have to overcome by that our wise decision of Head of Govt.

Main News