සංචරණ සීමා පැනවීම නීති විරෝධීයි..

May 13, 2021 at 2:10 pm | lanka C news
සංචරණ සීමා පැනවීම නීති විරෝධීයි..

රජය විසින් ඉදිරි දින තුන සඳහා සංචාරණ සීමා පනවා ඇත්තේ නීති විරෝධී ආකාරයට බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

ඇදිරි නීතිය නොපනවා සංචාරණ සීමා පමණක් පැමිණීම නීතියට යටත් වන ක්‍රියාමාර්ගයක් නොවන බවද ඔහු පවසයි.

එනිසා කිසියම් පුරවැසියකු වූ මෙම සංචරණ සීමා පැනවීම අභියෝගයට ලක් කර අධිකරණයට ගියහොත් එම සියලු සීමා හකුලා ගැනීමට සිදුවනු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

ජනතාවගේ ගමන් බිමන් සීමා කිරීමට හැකි වන්නේ මහජන ආරක්ෂක ආඥා පනත යටතේ පනවන ඇඳිරි නීතියෙන් පමණක් බවද ඒ මහතා තව දුරටත් පෙන්වා දුන්නේය.

62,962 views

50 Comments to “සංචරණ සීමා පැනවීම නීති විරෝධීයි..”

  1. රට වැසියා says:

    ගාල්ලේ මුස්ලිම් චන්ද ටික රැකගන්න තම්බින්ට කඩේ යන එකා, ඇයි දැන් තම්බින්ට අවුරුදු කරන්න බෑනේ සංචරණ සීමා දැම්මම.

  2. සෑර්...කොරෝනා හැදෙන්නේ පවතින නීති වලටද? says:

    පලයන් සර් යන්න. ඔයාගෙ දේශපාලන බණ නිසා තමයි රට ජාතිය විනාශවෙන්නේ. මූසාවාද නොකියා උසාවි ගියානම්. ඕනෑ හරකෙකුට උසාවියට යන්ට පූල්වනි. උම්බෑ…..උම්බෑ…

  3. Anuradha says:

    ඔයාගේ බෙල්ල කෝ? අන්න ඒකතමයි නොතේරෙන ගතියක් වගේ දැනෙනවා ඇත්තේ.අපි තරහා නැහැ වජිර අංකල්.

  4. d says:

    Hariyata weda kalanam ada diyawannawe

  5. nimal says:

    oya yanne ko purawasiyek hatiyata… gihin penne balane

  6. Nawodhi says:

    This man’s main advisor also ruin University after becoming a key person there. Check

  7. Sarath Bulathsinghala says:

    මේ අඥානයාට තේරුමක් නැහැ නීතිය තියෙන්නේ මහජනයාගේ සූභ සිද්ධිය සඳහා බවත් නීතියෙන් ලෝකයේ සියලු සිදුවිය හැකි දෑ නීතියෙන් ආවරණයවී නැති බවද විෂේශ අවස්ථා ඇති විය හැකි බවද තේරුම් ගත යුතුය.

  8. රනීට වික්‍රමට බෙහෙත නැතුව අමාරැයි ...? says:

    “රනීට වික්‍රමට බෙහෙත නැතුව අමාරැයි …?
    සංචාරක සිමානිසා ”කොකේන්” ටික ඇදගන්න තියෙන අමාරැවක් නේද ඇමතිතුමෝ..
    ලැයියත් ඇතුලෙනේ….
    පරන රෑට්ඵක වැඩකොරන්නෙ නෑවගෙයි..
    “වෙනදනං ඉතිං ගාලු වරායෙන් බෝට්ටුවෙන් ……….

  9. ගමේ වෙදා says:

    කොරෝනාව විහිළුවකට ගත් මේ ගොන් නාම්බා මාස්ක් බෙදාදීමේදි ඌ ඒවා උගේ හොම්බේ පලඳා ඉඳුල් කර දුන්නා මතකද ?

  10. Rabok says:

    Upan buruwek unata kata wahagena hitiyoth buruwek kiyala penenne naha- Gon katha nokiya hitu

Main News