සංචරණ සීමා 14න් පසුවත් දීර්ඝ කරන්න ඉඩ තිබෙනවා..

June 5, 2021 at 3:00 pm | lanka C news
සංචරණ සීමා 14න් පසුවත් දීර්ඝ කරන්න ඉඩ තිබෙනවා..

දැනට පනවා ඇති සංචාරණ සීමා ඇතැම්විට ජුනි 14 වැනි දැන් පසුවත් දීර්ඝ කිරීමට ඉඩ ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

කෙසේවෙතත් ඉදිරියේදී ගන්නා තීරණ ගැන දැන්ම නිශ්චිතව සඳහන් කළ නොහැකි බවද පැවසූ ඔහු සංචරණ සීමා දීර්ඝ කළහොත් ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීමට අවශ්‍ය කරන සෑම ක්‍රියාමාර්ගයක්ම රජය ගන්නා බවත් පැවසීය.

වසංගතය හමුවේ ලොව කිසිම රටක් නිශ්චිත වැඩපිළිවෙළක් අනුගමනය නොකරන බවත් එළඹෙන තත්ත්වයන් අනුව තීරණ ගන්නා බවත් ඇමැතිවරයා කීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මහනුවර දී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

38,412 views

13 Comments to “සංචරණ සීමා 14න් පසුවත් දීර්ඝ කරන්න ඉඩ තිබෙනවා..”

  1. Lushan says:

    Obala minissu badaginne marenakam wahappalla…moda deshapalakayo…viyappara okkoma watila..obala hitanne gegawata elawalutika dunnama okkoma harikiyala…

  2. Deelaka Fer says:

    තොපිට කොහොමත් මේ රට කරන්න බැහැ. ගෙදර පලයන් කාලකන්නි සක්කිලි ආණ්ඩුව රටේ මිනිස්සුන් පාරට බැහැලා තොපිව එලවන්න කලින්

    • බයියන්ට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      අපිට ඔීනේ පාඨලි වගේ සැබැ නායකයෙක්

  3. Pupa thamaa says:

    Namata travel restrictions. Ape gedara mamai akkai thaaththai giya sathi wala hamadama wedata giya.. office walin WFH approve karanne na..

  4. ඉතා හොදයි . නමුත් ඇමතිතුමනි ඔබතුමාලා සොයාබලන්න සමහර පෞද්ගලික බැංකු තමුන්ගේ සේවයකයින් සියලු දෙනා රාජකාරියට බලහත්කාරයෙන් ගෙන්වන්නේ ඇයි දැයි කියා. ඒ හන්දා අනවශ්‍ය වාහන පාරට එනවා, අනවශ්‍ය ලෙස මිනිස්සු පාරට එනවා. අනිවාර්යයෙන්ම කොරෝනා පැතිරෙන එක වැඩි වෙනවා. පොලිසියටත් රාජකාරි කරන්න කරදර වෙනවා

    • මීගමු පුද්ගලික බැංකු නියෝජ්‍ය කළමනාකාර සුගත් says:

      ආණ්ඩුවට පූ දෙන පොන්න ප යෝ. ආතල් එකට මිනිස්සු වැඩට යන්නේ නැහැ. වැඩ කරන්න ඕන අය තමයි ගෙන්න ගන්නේ. බැංකු වැඩ නොකර තිබ්බොත් මුළු රටම දවස් දෙකෙන් කඩන් වැටෙනවා. ඒක දන්නේ උගත් කම තියන බැංකු ක්ෂේත්‍රයේ ඉන්න අය විතරයි. තොපි පින් බත් කකා කුලියට මේකේ කොමෙන්ට් දැම්මාට රටට සල්ලි හම්ඹු වෙන්නේ නැහැ. පාරේ බස් නැත්තං මොකේද යකෝ වැඩට යන්නේ. තොගේ අම්මාගේ රෙද්දේ එල්ලී ලාද ? බැංකු වහන්නම් ඊට පස්සේ ඕකොම අවුල් උනාම ගිය පාර වගේ 5000 කොළ අච්චු ගහලා බෙදලා ආර්ථිකේ ගොඩදාන්න කියහං ඔය කඩේ යන මහඑකාට.

      • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

        බත්බැලයට හොදටම තදවෙලා පවි” යකෝ ඔය හිටිය එකේ තව සත 2ක් ඉදපං වැඩට ගියත් කුලියට බත්බැලකමි කරන එකනේ වැඩෙි

  5. GF says:

    No plan at all, police paste stickers without checking. They don’t what there taking. Different statements from responsible government. What a shame. Wasting innocent people Mony who are paying taxes.

  6. මාස 32යි says:

    ඊළග මැතිවරණයෙන් පසු නීති වෙනස්කර කොරෝනා සදහා දේශීය වෛද්‍ය ප්‍රතිකාරත් කිරීමට සූදානම් වෙමු..! ඊළග මැතිවරණයට
    තව මාස 32යි…!

  7. John the baptice says:

    රටට එන සංචාරකයන්ට මේ නීති අදාළ නැත. කනගාටුයි

  8. Sira says:

    ආර්ථිකය දැන් හොඳද? මිට ඉස්සෙල්ල මේ දේ හරි වෙලාවේ කළා නම් අද මිනිස්සුන්ගේ ජිවිතත් බේරිලා.

  9. Freedom says:

    Aduru wala pata atarin kicha wee
    Welalemu Sri Lanka.

  10. එලවිස් says:

    මොන සීමා දැම්මත් දන් වැඩක් නැහ.. ගoවතුර ගැලූ ප්‍රදේශ වල විසාල වසයෙන් කොරොනා පැතිරීම වලක්වන්න බැහ..කොරොනා ආසාදිතයින් සිටි නිවෙස් ජලයෙන් යටවුනාම වයිරස් ජලය හරහා ගම වටේම යනවා.. මිනිස්සුන්ට විකල්පයකුත් නැහ.. සමහරු අවදානම ගැන කිසිම අවබෝදයක් නැතිව ජල කෙලියේ….