සංචරන කඩාගෙන පල්ලියේ යාඥා… පල්ලිය පිටින්ම නිරෝධායනයට…

June 5, 2021 at 7:22 pm | lanka C news
සංචරන කඩාගෙන පල්ලියේ යාඥා… පල්ලිය පිටින්ම නිරෝධායනයට…

පවතින සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් යාපනය අයින්දු සන්ධි ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පලිලියක යාඥාවකට සහභාගී වූවන් සියලු දෙනා නිරෝධායනය කරවීමට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් පියවර ගෙන ඇත.

උත්සව අවස්ථා සහ දේව මෙහෙයන් පිරිස් සහභාගීත්වයෙන් තහනම් කර ඇති අවස්ථාවක පුද්ගලයින් 14 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් මෙලෙස යාඥාවකට සහභාගී වී ඇති බවට සෞඛ්‍ය නිලධාරීන් විසින් අනාවරනය කොට ගෙන ඇත.

අනතුරුව අදාල යාඥාවට සහභාගී වූ පිරිස්වලින් හඳුනාග් අය පල්ලිය තුලම නිරෝධායනය කරවීමට පියවර ගෙන ඇති අතර සෙසු පිරිස්ද නිවසේ හෝ පල්ලියේ නිරෝධායනය කරවීමට පියවර ගන්නා බවට යාපනය සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

37,868 views

10 Comments to “සංචරන කඩාගෙන පල්ලියේ යාඥා… පල්ලිය පිටින්ම නිරෝධායනයට…”

  1. 3% ට බය බයියා. says:

    කුරුණෑගල පංසලේ උපන් දින පාටියේ සෙට් එක .🤪😝😀🙃😂🎂🍖🍔🍺🍻🍦

  2. ISIS සබ්‍රී says:

    අල්ල කොරෝනා බාර්.. අල්ල කොරෝනා බාර්.. තොපි යන්න එපා කිව්වට නොගිහින් ඉන්න බෑ.. එහෙම නොගිහින් අපි කොහොමද කන්‍යාවියෝ 72 ගන්නේ?

  3. පියුමි පාටි says:

    පියුමිගෙ පාටිය නරකමත් නෑ…

  4. John the baptice says:

    මුස්ලිම් පලිලියක යාඥාවකට සහභාගී වූවන් දන්නේ නැද්ද අල්ලාහ් කොරෝනාවට බයවී හැංගිලා ඉන්න බව. මේ අයගෙන් කොරෝනා බෝවේ කියා.

  5. කලිසම ඔලුවෙන් ගලවපු බයියා says:

    පොලීසියට දැන් වෙලා නෑ ඔව අල්ලන්න. පියුමිගේ කෙස් එක ඉවරවෙනකම් ඇමැති ගේ හොට පැටලිලා ඉන්නේ. ලොකු ස තමයි දෙන් පොලිසිය බලන්නේ

  6. Sarath says:

    මොවුන්ගෙ ඇදහිලිවලට අනුව බුද්ධිමත්වීම සම්පූර්නයෙන්ම තහනම්, පිස්සු ඌරෙක් වගෙ හැසිරුනොත් දිව්‍යලෝකෙ යන්න පුලුවන් කියලාතමයි හිතන්නෙ. බටහිර රටවල් දැන් දැඩි නීතිරීති හදනවා හම්බයන්ගෙ පිස්සු ජීවන රටාව නවත්වන්න. ලංකාවෙත් වහාම මැඩාසා සැදීම තහනම් කලයුතුයි. අලුතින් පල්ලි සෑදිම තහනම් කලයුතුයි.

  7. බන්ඩා says:

    සියලල මැවූ සහ සියල්ල දන්නා අල්ලා කොරෝනාව සහ සුනාමිය එව්වේ අල්ලා විශ්වාස නොකරන උන් විනාස කරන්නය්.

    • ගන්ජ බන්ඩා says:

      🐘🐅🐪🔔☎️ රැලේ මතවාද. 🤡

    • මොහමඩ් says:

      සහරාන් හැමදාම කන්‍යාවියකට එයාගෙ බොත්තම ඔබන බව මෝඩ පිලිම වදින උන් දන්නෙ නැහැ.

  8. New Allah says:

    Mama New Allah.
    Parana hutaris vayasata gohilla mala. Corona nwathwanna apilata behe. Yeka apila dannawa, namuth yeka bima inna thambila danne nehe. Un harak wage 5s parak yaknga koranawa. Un harak. Allah ge Diviya loke kanyawo den hadanne nehe. Kanya factoriya break down. Den hemoma ATH WEDA. Hema thnama lessanawa. sevala pirila.