සංචාරකයන්ගෙන් ජනතාවට කොරෝනා බෝ නොවන ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කරනවා…

September 12, 2021 at 6:20 pm | lanka C news
සංචාරකයන්ගෙන් ජනතාවට කොරෝනා බෝ නොවන ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කරනවා…

කොවිඩ් වසංගතයයෙන් බැට කන සංචාරක කර්මාන්තය නැංවීමේ පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සංචාරක කර්මාන්තය නගා නගාසිටුවීම සඳහා රජය ක්‍රියාත්මක කරන මෙම සැලැස්ම යටතේ

වසංගත තත්වය  හමුවේ සහ වසංගතයෙන් පසුව  ඉදිරි වසර පහ තුළ  සංචාරක කර්මාන්තය ගොඩනැංවීම අරමුණු වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය

සංචාරක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ  යුක්‍රේනයේ හිල්ටන් හෝටලයේ දී  යුක්රේන සංචාරක සංවිධායකවරුන් හමු වූ අවස්ථාවේදී ය.

සංචාරක සංවර්ධන අධිකාරිය හා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය  එක්ව ක්‍රියාත්මක කරන සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගිවීමට අමාත්‍යවරයා  යුක්රේනයට ගොස් තිබිණි.

එහිදී, යුක්‍රේනයේ සංචාරක සංවිධායකවරුන් හමු වූ අවස්ථාවදී කොරෝනා වෛරස ව්‍යාප්තිය පවතින අවස්ථාවේදී ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ සංචාරක නියාමන ව්‍යාපෘතිය සඳහා යුක්රේනය දැක්වූ සහයෝගය අමාත්‍යවරයා අගය කළේය.

සංචාරක බුබුළු ක්‍රමය යටතේ ක්‍රියාත්මක කෙරුණු මෙම නියාමන ව්‍යාපෘතිය හරහා  යුක්රේන , රුසියානු සහ කසකස්ථානු සංචාරකයින් 2258ක් මෙරටට පැමිණ  ඇති අතර එම සංචාරකයින්ගෙන් වෛරසය ආසාදිත බව තහවුරු වූයේ සංචාරකයින් නම දෙනෙකුට පමණි.

ආසාදිත සංචාරකයින්  ප්‍රතිකාර ලබා සුව පත් වීමෙන් අනතුරුව නැවතත් සිය මව් රට බලා පිටත්ව ගොස් තිබේ

සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කළ රටවල ක්‍රියාත්මක වන ක්‍රමවේද සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් හා මාර්ගෝපදේශ සැලකිල්ලට ගනිමින් වසංගත තත්වය තුළ  නැවතත් සංචාරක ව්‍යාපාරය ආරම්බ වූ ආකාරය අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය .

විශේෂයෙන් ජනතාවගෙන් සංචාරකයින්ට ත්, සංචාරකයින්ගෙන් ජනතාවටත් වෛරසය ආසාදන නොවන ක්‍රමවේදයක් අනුව සංචාරක කර්මාන්තය නැංවීමට  රජය අපේක්ෂා කරයි.

එහි පළමු පියවර වශයෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා රජය මූලික අවධානය යොමු කර ඇත.

ඒ අනුව ජනතාවගෙන් කෝටියකට වැඩි පිරිසකට එන්නත් මාත්‍රා 2ම ලබාදීමට  ශ්‍රී ලංකා රජයට හැකිවීම ජයග්‍රහණයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කලාපයේ අනිත් රටවලට සාපේක්ෂව ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට හා සුභසිද්ධියට පළමු තැන දෙමින් කටයුතු කරන රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ  ඉකුත් යුද සමයේ මානුෂීය  මෙහෙයුම ක්‍රියාත්මක කළ ආකාරයටම වත්මන් කොරෝණා තත්වය හමුවේ ද ශ්‍රී ලංකාව ක්‍රියාත්මක වන බවයි.

කොරෝනා තත්ත්වය යටතේ ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ දී සෞඛ්‍යය ප්‍රශ්නයකට මුහුණ දුන්  විදේශීය නාවිකයන්ට අවදානම නොතකා උපකාර කිරීම හරහා  ශ්‍රී ලාංකිකයන් නිහතමානී, පරාර්ථකාමී ජාතියක් ලෙස  බොහෝ රටවල් හඳුන්වා දුන් බවද එහිදී අමාත්‍යවරයා සිහිපත් කළේය.

කොවිඩ් වසංගත තත්වය තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා ක්‍රියාත්මක කෙරෙන ක්‍රමවේදය මගින් සෞඛ්‍ය උපදෙස් අවශ්‍ය  සංචාරකයන් සඳහා වහාම සෞඛ්‍ය සහාය ලබාදීම ද සිදු කෙරේ.

රට තුළ ක්‍රියාත්මක වෙන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද පිළිබඳව දීර්ඝ ලෙස පැහැදිලි කල අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් පිළිගැනීම සඳහා රටක් වශයෙන් ශ්‍රී ලංකාව සූදානම් බව ද කීවේය.

මෙහිදී අදහස් දැක්වූ යුක්රේන රාජ්‍ය ඒජන්සියෙ මරියානා ඔලෙස්කියු මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා යුක්රේනයේ සහාය ශ්‍රී ලංකාවට ලැබෙන බවයි.

මෙම අවස්ථාවට යුක්රේනයේ සංචාරක සංවිධායකවරුන් 150ක් පමණ සහභාගී වූ අතර විදේශ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති අධිකාරිය සභාපති කිමාලි ප්‍රනාන්දු, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති  රජිව් සූරියආරච්චි  ගුවන් තොටුපල හා අපනයන සැකසුම් කලාප  රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්  සුනිල් ගුණවර්ධන   ඇතුළු නියෝජිතයින් සහභාගී වූහ.

– ප්‍රදීප් අනුර කුමාර

8,526 views

20 Comments to “සංචාරකයන්ගෙන් ජනතාවට කොරෝනා බෝ නොවන ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කරනවා…”

  1. Mtmmanvar says:

    Sancharakayan mehata genalla mini pettiyak a damala sancharaya karawapan booruwo. Etakota mehe bowenne na.

  2. Ruwan Buddhika says:

    ආනේ හරි ශෝය් ප්‍රසන්න මැට්ටෝ, උම්මා උම්මා උම්මා මැටි බෝලෙ😘
    තව පරීක්ශන දෙක තුනක් කරල බලමුත සුදූ?
    හොද…ට කඩේ යන්න උම්මා පැටියො,
    නැතිනම් ඊලග පාර ඇපත් නැතිඋනාම,
    ඔයාව ජාතික ලය්ස්තුවෙන් පර්ලිමේන්තු ගන්න එකක් නෑ.
    අම්මව ගොඩාක් ආදරෙයෙන් මතක් කලා කියන්න….

  3. Jagath says:

    Ena suddiyange jangi galawagena sup ekak hadala jangi sup tho bila itiri tika nanadasenatai gobba aiyala mallila banqlatai viyathmage gobbayantai powapan covid hodawei ea karala mathaka athiwa jangitika banulayata kiyala sathose sale karapiya

  4. Jagath says:

    69 ලක්ෂෙ ට අමුඩ ගහගෙන තමයි ඉන්න වෙන්නේ. සංචාරකයන්ට උනත් පෙන්නන්න පුළුවන් අපේ ජාතික ඇදුම

  5. සුදු කෙස් වඳුරා says:

    යකෝ යුක්රේනයේ ඉන්නෙත් අමු හිඟන්නෝ හරියට රුමේනියාව වගේ …මුළු එක්කෝ ගොන් බඩු ගෙන්නනවා , නැත්තං කුඩු ගෙන්නනවා,නැත්නම් මේ යුරෝපයේ ජීවත් වෙන අපි දන්නවා…රුමේනියාව යුක්රේනය කියන්න හිඟන රටවල් කියලා….අපේ මෝඩ බයියෝ රැල්ල රවට්ටන්න නං ඒක හොඳයි …බැසිල් ….ඌත් කිව්වේ .කෝවිඩ් පරීක්ෂණ පවත්වනවා කියලා ලංකාවට සංචාරකයෝ ගෙනල්ලා…හූ කිව්වේ අනිත් එක මිස් එකට වතුර ගහනවා විස්සකට එන්නත් ගහනවා කියලා….මුන් ඔක්කොම එක එකරෑනේ පර බල්ලො….කාලකන්නි අවලං බල්ලන්ට කවදාක මුගෙ පවුලට ගෑවිච්ච එකෙකුටවත් ඡන්දෙ දෙන්න එපා ….

  6. සුදු කෙස් වඳුරා says:

    යකෝ යුක්රේනයේ ඉන්නෙත් අමු හිඟන්නෝ හරියට රුමේනියාව වගේ …මුන් එක්කෝ ගොන් බඩු ගෙන්නනවා , නැත්තං කුඩු ගෙන්නනවා,නැත්නම් මේ යුරෝපයේ ජීවත් වෙන අපි දන්නවා…රුමේනියාව යුක්රේනය කියන්න හිඟන රටවල් කියලා….අපේ මෝඩ බයියෝ රැල්ල රවට්ටන්න නං ඒක හොඳයි …බැසිල් ….ඌත් කිව්වේ .කෝවිඩ් පරීක්ෂණ පවත්වනවා කියලා ලංකාවට සංචාරකයෝ ගෙනල්ලා…හූ කිව්වේ අනිත් එක මිස් එකට වතුර ගහනවා විස්සකට එන්නත් ගහනවා කියලා….මුන් ඔක්කොම එක එකරෑනේ පර බල්ලො….කාලකන්නි අවලං බල්ලන්ට කවදාක මුගෙ පවුලට ගෑවිච්ච එකෙකුටවත් ඡන්දෙ දෙන්න එපා ….

  7. සුදු කෙස් වඳුරා says:

    යකෝ යුක්රේනයේ ඉන්නෙත් අමු හිඟන්නෝ හරියට රුමේනියාව වගේ …මුන් එක්කෝ ගොන් බඩු ගෙන්නනවා , නැත්තං කුඩු ගෙන්නනවා,නැත්නම් මේ යුරෝපයේ ජීවත් වෙන අපි දන්නවා…රුමේනියාව යුක්රේනය කියන්න හිඟන රටවල් කියලා….අපේ මෝඩ බයියෝ රැල්ල රවට්ටන්න නං ඒක හොඳයි …බැසිල් ….ඌත් කිව්වේ .කෝවිඩ් පරීක්ෂණ පවත්වනවා කියලා ලංකාවට සංචාරකයෝ ගෙනල්ලා…ඌ කිව්ව විස්සකට වතුර ගහනවා විස්සකට එන්නත් ගහනවා කියලා….මුන් ඔක්කොම එක එකරෑනේ පර බල්ලො….කාලකන්නි අවලං බල්ලන්ට කවදාක මුගෙ පවුලට ගෑවිච්ච එකෙකුටවත් ඡන්දෙ දෙන්න එපා ….

  8. lolla says:

    මේ වගේ OL වත් pass නැති ගොන් මුසලයෝ ඇමතිලා ඉන්නකං අපේ රට වල පල්ලේ තමයි…… මේ රටෙන් පලයල්ලා පුළුවන් එවුන්…..

  9. SAMAN says:

    TIKIRI MOLE UDA WADI WI SITANA THAWA GON WASSEK TAPULANWA !!

Main News