සංචාරකයන්ට ලංකාව විවෘතයි.. යුක්රේන සංචාරකයන් සහිත යානය මත්තලට එයි..

December 28, 2020 at 12:00 pm | lanka C news
සංචාරකයන්ට ලංකාව විවෘතයි.. යුක්රේන සංචාරකයන් සහිත යානය මත්තලට එයි..

කොරෝනා ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකාව පළමු වතාවට විදේශීය සංචාරකයන් සඳහා නැවත අද දිනයේ විවෘත කෙරේ.

ඒ අනුව එම නියමු ව්‍යාපෘතිය යටතේ පළමු ගුවන් යානය යුක්රේනයේ සිට අද මත්තල ගුවන් තොටුපළට පැමිණීමට පැමිණෙන බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සභාපති ජී.ඒ. චන්ද්‍රසිරි මහතා සඳහන් කරයි.

යුක්රේනයේ සිට පැමිණෙන එම යානයේ සංචාරකයන් 200ක පිරිසක් පැමිණෙන බවත් ඔහු කියා සිටියේය.

මෙම ව්‍යාපෘතිය යටතේ සැලසුම් කර ඇති පරිදි කටුනායක හා මත්තල ගුවන්තොටුපලවලට විදේශ සංචාරකයන් රැුගත් ගුවන් යනා පැමිණීමට නියමිත බවද සභාපතිවරයා පැවසීය.

46,647 views

11 Comments to “සංචාරකයන්ට ලංකාව විවෘතයි.. යුක්රේන සංචාරකයන් සහිත යානය මත්තලට එයි..”

  1. ක්‍රිමිනල් says:

    උදයංග වීරතුංගලා මාර මහන්සියක් වෙනවා ,රුසියානූ විදේශිකයො ලංකාවට ගෙනල්ලා අතාරින්න ✌️

    • kamal says:

      ආපෝ මු වගේ කුඩුකේඩු මුසලයෙක්. කවිරැ මහන්සි වෙලා හරි රටට හොදක් වෙනවානමි එචිචරනේ

    • aniwa says:

      Aniwa macho, Udaya sir is doing this in good faith spending his own hard earned money with no intention of robbing public funds. our beloved Gota sir has temporarily taken off landing tax just to support our Udaya sir’s good cause.

    • Sandun Dhammika says:

      Hay wait, but we need Americans to come here not for Russians.
      Do Russians are welcome here?

  2. කැප්පෙටිපොළ says:

    පැපොල කොරෝනා හා නිරෝධානය හා භුමදානය
    පැපොල වලට එන්නතක් ආවේ ලගදි. ඊට කලින් එය සැදිමට පසු කාලිනව හොද විය. එයට අපි බය වුනේ නැත. නමුත් රෝගයකින් පසුව විවේක ගැනිම හා බෝවෙන ලෙඩක්නම් නිරෝධනය විම සාමන්‍ය සිරිතකි. මොකද අනෙකා කෙරෙහි සිතිය යුතුයි. නමුත් ලෙඩේ නොමැති අය නිරෝධානය විම ගැන දෙවරක් සිතිය යුතුයි. මුස්ලිම් අයට භුමදානය නොසිදුවිය යුත්තෙ අවිද්‍යාවක් හා මිසදුටුවක් වන නිසා මිස පසට එකතු වන නිසා නොවේ. සවුදි අරාබියෙ තරම් නිති තද නොවුවත් ලංකාවේත් නිතිය තිබිය යුතුයි. මොකද අවිද්‍යාවෙන් හා මිසදුටුවෙන් ගැලවිමෙන් ඔවුන්ටම යහපතක් වේ. නැතිනම් පසට එකතු වි වෙනත් රසායනයක් සිදුවි වෛරසය නැතිවේ. අනිත් ප්‍රශ්නය ඉඩම් ප්‍රශ්නය ආදාහනය කිරිමෙන් ඉඩම් ඉතුරුවේ.

  3. Bandara says:

    Ukraine kararyo kiyanne patta horu tourist la vage avata bank teller machines valin salli ganna tama oya enne gaanu karanne ganika vade

  4. Sanduni says:

    යුක්රේන් කියන්නේ COVID සෑහෙන්න තියන රටක් නේද, මම දන්න තරමින් දවසට 7000-8000ක් රෝගීන් හමුවෙනවා. 150-200 ක් මිය යනව

  5. sena says:

    කොරොනා 3 වැනි රැල්ල පටන්ගැන්ම

  6. ajith says:

    පලිමෙන්තුවේ 225න් තුනෙන් දෙකකට යුක්රේන් බදු නැතිව ඉන්න බැහැලු. හතරකෙන්දරේ පාලුවෙලා “සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාදේථ මං භන්තේ” යනුවෙන් කියා සිවුර කරලා (සියළු දුක් දුරුකර නිවන සාක්ශාත් කරගැනීම සඳහා ‘මේ කහවත ගෙන මට පැවිද්ද දෙන්නැ’යි) දැන් රටේ ජනාධිපතිට අනුසාසනා දෙන මුණ්ඩක ඡබ්බග්ගිය භික්ෂු කණ්ඩායමටත් යුක්රේන් බඩු නැතිව ඉන්නම බැහැලු. අනෙක ඉතින් කුඩු වුනත් දැන් හෝල් සේල් ගේන්න විදියක් නැතිවනේ උන්නේ. ඉතින් හොඳ අදහස. අනෙක ඔය ගුවන්තොටුපොළ හැදුවෙත් රට ඇතුලට කුඩු අවිආයුද රිසිසේ ගෙන්නනෙ. “ඩෙන් ශෙපදආආආ”

  7. Thiru says:

    Deveni Relle Aaarambaya Ukrain Guwan Niyamuwan bawa mathaka thiyaganna

  8. කුවෛට් පොඩි එකා says:

    මේ විදිහට පිට රටවල හිරවෙලා ඉන්න ලන්කාවෙ මිනිස්සුන් ටික ගෙන්න ගන්න බැරිද ? බොරුවට තමුන්ගෙ හිතවතුන්ගෙ හෝටල් පුරවන්නෙ නැතිව ඒ මිනිස්සුන් වත් පී සී ආර් කරල ගෙවල් වලට යවන්න පුලුවන් නේ….ගෙවල් වල නිරෝධායනය කරන්න පුලුවන්නෙ

Main News