සංචාරකයන්නට ගුවන් තොටේදී පරීක්‍ෂණ නවතයි… යුක්රේන සංචාරකයන්ට කරදරයිලු.. දින 17කින් සංචරන සීමාත් ඉවතට..

January 14, 2021 at 2:10 pm | lanka C news
සංචාරකයන්නට ගුවන් තොටේදී පරීක්‍ෂණ නවතයි… යුක්රේන සංචාරකයන්ට කරදරයිලු.. දින 17කින් සංචරන සීමාත් ඉවතට..

සංචාරකයන් මෙරටට පැමිණීමේ දී ඔවුන්ට ගුවන්තොටුපොළේ ම දී සිදු කරන PCR පරීක්ෂණ නැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් තිබේ.

සංචාරකයන්ට ගුවන්තොටුපොලේ දී එම පරීක්ෂණ සිදුකිරීමෙන් සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් මේ සම්බන්ධයෙන් ලිහිල් ක්‍රමයක් සැකසීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් ගේ උපදෙස් මත ඒ සඳහා නව ක්‍රමවේදයක් සකසා තිබේ.

ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන ඒමේ දී මතු වූ ප්‍රමාදය හා අපහසුතාවයන් සැලකිල්ලට ගෙන තීරණය කර ඇත්තේ ඔවුන් රැඳී සිටින හෝටල් තුළ දී පළමු PCR පරීක්ෂණය සිදු කිරීමටයි.

ඊට පසුව දින 5-7ක් අතර කාලෙදි දෙවෙනි PCR පරීක්‍ෂණය ද ඔවුන් සිටින හෝටලයකදී සිදු කිරීමට අවස්ථාව දී ඇත.

දින 17කට පසුවත් ඔවුන් මෙරට සංචාරය නිරත වන්නේ නම් ඔවුන්ට පනවා ඇති සංචරණ සීමා ඉක්මවා කටයුතු කිරීමට ද ඉඩ සැලසීමට නියමිතව තිබේ.

40,512 views

14 Comments to “සංචාරකයන්නට ගුවන් තොටේදී පරීක්‍ෂණ නවතයි… යුක්රේන සංචාරකයන්ට කරදරයිලු.. දින 17කින් සංචරන සීමාත් ඉවතට..”

  1. Rohitha says:

    This is a stupid move by the Government

  2. ක්‍රිමිනල් says:

    පක නිල් බිව්වනම් ඉවරයි කොහෙද ඉතින් ගූ බයියන්ට තේරෙන්නෙ නාකි මයිනගෙ ගූ කන්න විතරනෙ..

  3. ක්‍රිමිනල් says:

    මේක “දෙබිඩි” පාණ්ඩුවක් කියලා ක්‍රියාවෙන්ම ඔප්පු කරලා හමාරයි . එදා කිව්වෙ මොනවද ? අද ක්‍රියාත්මක කරන්නේ මොනවද ? දැන් ගොං බෛයන්ට තියෙන්නේ අර සින්දුව දාගෙන , මහ හඩින් ගායනා කරගෙන වලක් කපන් වැලලෙන්න. දැන් තිරගත වෙනවා නවතම චිත්‍රපටය “දෙබිඩ්ඩො” ..🤣🤣🤣

  4. Ashan says:

    Ok thami Kala uthuii….lankava somaliyavak vanavata eka navathnna nam tourism open viya uthuii.. corrona corrona Kiya Kiya rata vahagena hitiyoth kanna nathuva marena venna

  5. රන්වල says:

    බටහිරයන් විසින් හදුන්වා දුන් පරීක්ෂණ නිරෝධායන ස්න්චරන සීමා වැනි සියලු දේ නවත්වා සැමට පැණි පොවමු.කාලි යාගයක් පවත්වමු.රාවණා නැගිටුවමු.චීනාගේ ණය ගෙවන්නට යුක්‍රේනෙන් ගෑනු ගෙන්නා මේක ආසියාවේ බඩු පොට් එක බවට පත් කොට හෙළයාගේ ආඩම්බරය ලොවට පෙන්නමු.

    • පෝට්ටුවේ පඩිතකයා says:

      හුරේ..හුරේ..
      ජයවේවා..!
      මමත් එකෙන්ම අයියා කෙලින් කරන් බලාගෙන ඉන්නේ…යුක්රේන් නංගිලා..අම්මෝ.. ශැප…ඉන්න බැරියෝ..
      උදයංග ස බුදු වෙන්න ඕනෝ..මේ කරන සත් ක්‍රියාවට.

  6. ගොන් බයියා says:

    රෙස්පට් ස

  7. කොවිඩ් 19 says:

    නැතුව , නැතුව . එහෙම නැතුව බෑ නේ .

  8. Sudda says:

    Suddanta PCR naha, seema naha namuth apita mukawaadamak nathiwa payin thiya thaniyama waahanayakinwath yanna baha. Athadanguwata gannawa. Thawa tikadawasakin gedaratath mukawaadam daana kiyavi.

  9. Diogenes says:

    ara eliyamtha wayittuwaage hujja kalekin mulu ahas yanaawama heduwaa nam ivarayi ne!

  10. Truth says:

    රෙස්පෙක්ට් එක 😆😆😆😆

Main News