සංචාරකයන් අන්තිම අඩියට බහී.. ගේන ඉන්ධන, ගෑස්, ඖෂධ ගේන්නත් ඩොලර් නැතිවේවි…

April 25, 2022 at 2:10 pm | lanka C news
සංචාරකයන් අන්තිම අඩියට බහී.. ගේන ඉන්ධන, ගෑස්, ඖෂධ ගේන්නත් ඩොලර් නැතිවේවි…

ගෑස් ඉන්ධන සහ විදුලිය අර්බුදය මත හා ජනතා විරෝධතාවයන් හේතුවෙන් සංචාරක ව්‍යාපාරය බිඳ වැටීමකට ලක්ව ඇතැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කරයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කරන්නේ ජනතාවගේ පීඩනය සාධාරණ වුවත් සංචාරක සහ ඇඟලුම් කර්මාන්ත වලට කිසිසේත්ම බාධා නොකරන ලෙසයි.

දැනටමත් ඇති වී තිබෙන තත්ත්වයන් මත සංචාරකයන් පැමිණීම පහත වැටී ඇතැයි ද ඇය සඳහන් කළාය.

අද වන විට ඉන්ධන සහ ඖෂධ වර්ග ගෙන ඒම සඳහා යම් හෝ විදේශ ආදායමක් ලබන්නේ සංචාරක සහ ඇඟලුම් කර්මාන්ත වලින් පමණක් බවත් එනිසා එම අවස්ථාව අහිමි කර නොගන්නැයි තමන් ඉල්ලා සිටින බවද ඇය පැවසුවාය.

දැනට පැමිණෙන සීමිත සංචාරකයන් පිරිසද මෙරටට පැමිණ පැමිණියහොත් ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ පවා රටට ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි ද ඇය තව ද පැවසුවාය.

51,120 views

18 Comments to “සංචාරකයන් අන්තිම අඩියට බහී.. ගේන ඉන්ධන, ගෑස්, ඖෂධ ගේන්නත් ඩොලර් නැතිවේවි…”

  1. අපි බංකොලොත් says:

    ඔය ගෑනි කියන දේ අහන්න එපා !
    උද්ඝෝෂණ පුළුවන් තරම් කරපල්ලා !
    ආර්ථිකය නැත්තටම නැති කරපල්ලා .
    නැතිව මේ හැත්ත එලවා ගන්න බෑ !!!

  2. චන්ද දායක says:

    සංචාරක ව්‍යාපාරය ඇරෙන්න වෙන අලුත් යමක් හිතන්න කාටවත් ම බැරි ඇයි .

    • wimalasena H.D. says:

      thiyenavaa yaaluwa chandadaayaka. ethamai touristlagen mudal depala thawath vatinaa deval mankollakaal eka nondiwenakota unwa allala balahathkaaren hukana eka. ekath berivunaama owunva marala daana eka. oya
      wage deval sanchaarakayanta korana ekama balu rata me bauddhayaage mineemarana rata pamanai.

  3. David Milli-banda says:

    When a graph hit the bottom, next phase remain flat and move upwards.

    සංචාරක ව්‍යාපාරය ඇරෙන්න වෙන අලුත් යමක් හිතන්න කාටවත් ම බැරි ඇයි . because, the people can not think outside the box. This is the result of our Graduates who only depend on Government to provide employment in the public service having received free education.
    NO INOVATION. brain dead as they are only syncronised to to strike, agitate against the GOSL & harass freshers.
    We produce useless graduates

  4. seaman says:

    Mona de unath tourisam walta tama mulinma Wadenne eka nisa tourisam karan aya backup plan ekak tiya gann
    math 3 years tourisam karala tibba wahana wikunala ship ekata join una .
    tourisam full time job ekak wage karann yann epa mona de unath mulinma nawatinne tourisam

  5. Iob says:

    The government fail to solve the transport issues for boi and non boi enterprises cargo .our last foreign exchenges earnings will bé lost

Main News