සංචාරකයන් එවන්න ආරක්‍ෂාව සහතික විය යුතු බව නෙදර්ලන්ත තානාපති මහින්දගේ ගෙදරටම විත් කියයි..

May 10, 2019 at 4:40 pm | lanka C news
සංචාරකයන් එවන්න ආරක්‍ෂාව සහතික විය යුතු බව නෙදර්ලන්ත තානාපති මහින්දගේ ගෙදරටම විත් කියයි..

නෙදර්ලන්ත තානාපති Jonne Doornewaard මහත්මිය සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් අද (10) විජේරාම නිල නිවසේදී පැවැත්විණි.

පසුගිය පාස්කු ඉරුදින සිදු වූ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරය ගැන තානාපතිතුමිය නෙදර්ලන්ත රජයේ හා එරට ජනතාවගේ කණගාටුව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වෙත මෙහිදී ප්‍රකාශ කළාය.

එම ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් නෙදර්ලන්ත ජාතිකයෙකු ජීවිතක්‍ෂයට පත්වී ඇති අතර තමන් ඒ පිළිබඳව කණගාටු වන බව නෙදර්ලන්ත තානාපතිතුමිය වෙත විපක්‍ෂ නායකතුමා ප්‍රකාශ කළේය.

තවද, නෙදර්ලන්ත සංචාරකයින් ශ්‍රී ලංකාවට ඒම සඳහා මෙරට ආරක්‍ෂක තත්වය යළි යථා තත්වයට පත්විය යුතු බවද තානාපතිතුමිය සඳහන් කළාය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුන්ද එක් වූහ.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

4 views

9 Comments to “සංචාරකයන් එවන්න ආරක්‍ෂාව සහතික විය යුතු බව නෙදර්ලන්ත තානාපති මහින්දගේ ගෙදරටම විත් කියයි..”

  1. Siritunga says:

    Body language…

  2. puncha says:

    Raniyata dan baya hithenawa athi me mokada kiyala. Batahira ratawala thanapathiwaruth dan dannawa me rata goda gatha hekke mahinda/ Gota susanyogayata bawa.

    Where is Ciril? Do you have loose motion?

  3. Gotaimbara says:

    Looks like the International Community has realised that their plans are exposed to the world. They and the HRW are the ones who are responsible for this attack.

    Now these women (Ambassadors) are crying to get into good books of Mahinda. As usual, keep these bitches at alms’ length. The only Diplomats and Countries that we can trust are Chinese, Russians and a few others.

  4. UD says:

    දැන් ටික ටික කට්ටිය මහින්ද වටේ කරක් ගහනවා.

  5. සීගිරි says:

    බටහිර බලවේග වල උත්සාහය මේ රටේ පාලන බලය ජනතාව අතට පත් වන්නට නොදී ලංකා යටත් විජිතයේ බලය තව දුරටත් තම ග්‍රහනයේ තබා ගැනීමටයි..
    ඒ සඳහා ප්ලෑන් A,B,C වශයෙන් සැලසුම් ඇත…plan A හැකිතාක් කල් යහපාලන පවත්වාගෙන යාමයි….plan A රැකගැනීමට බැරි වන විට plan B සැලැස්මට මාරැ වී තරමක් අවාසිදායක තත්වයන් යටතේ හෝ යටත් විජිතය රැක ගැනීම ඔවුනගේ උපක්‍රමය වේ…
    plan B වන්නේ රාජපක්ෂලා නැවත බලයට පත් කිරීමයි…
    ජනතා විප්ලවයකින් මේ රටේ බලය ජනතාව අත් වනවාට වඩා රාජපක්ෂලා අතට පත් වනවා දැකීම බටහිරට පිලිගත හැකි විසදුමකි !!!!!

    • kate says:

      Who is this Pissu Jeppa?

    • one shot says:

      උඹ මේ කමෙන්ට් එකම මීට කලිනුත් දෙතුන් වතාවක්ම දැම්මනෙ.ඒ කියන්නෙ උඹ තණකොළයි,පිදුරු පුන්නකුයි හැර වෙන මොකුත්ම කන්න ආස නැතිද බං.

  6. LION says:

    මේ අය තමයි අපේ රට කොලනි කරලා උතුරේ සැම ගමක්ම දෙමල නම් වලට හරවා දැම්මේ ලැජ්ජයි

    • sinha le says:

      කොලනිකාලේ උතුරට තේසවලාමේ නිතිය ගෙනාවේ මේ අය තමා

Main News