සංචාරකයන් පැමිණීම හොදම බහී.. දිනකට එන්නේ 1000-2000යි…

April 20, 2022 at 5:30 pm | lanka C news

මේ වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 03 ඉක්මවයි. ඒ අනුව මේ වසරේ ජනවාරි 01 සිට මාර්තු 18 දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 329,095 කි. මාර්තු මාසයේ 01 සිට 18 දක්වා සංචාරකයන් 43,761 කි.

මාර්තු මාසයේ දින 18 තුළ සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා වී ඇත්තේ එක්සත් රාජධානියෙනි. 8,743 දෙනෙකු මෙලෙස මෙරටට පැමිණ තිබේ. ඉන්දියාවෙන් පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 5,802 කි. ජර්මනියෙන් 4,908 ක් ප්‍රංශයෙන් 2,759 ඕස්ට්‍රේලියාවෙන් සංචාරකයන් 2,645 මෙරටට පැමිණ ඇතැයි ද එම වාර්තා වේ සදහන් වේ.

පසුගිය කාලයේ සංචාරකයන්ගේ දෛනික පැමිණිම 4000 ත් 5000 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වුවද මේ වන විට මෙරටට පැමිණෙන සංචාරක සංඛ්‍යාව 1000 ත් 2000 ත් අතර වේ. රට තුළ පවතින තත්ත්වය තූළ සංචාරකයන්ගේ පැමිණීමේ පහත වැටීමක් දක්නට ලැබෙයි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ඉදිරියේ දි සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය කර ගැනීමට පියවර ගනිමින් සිටින බවයි. මෙරට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරිමටත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් බාධාවකින් තොරව ලබාදීමටත් අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බව ද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

ප්‍රදීප් අනුර කුමාර
මාධ්‍ය ලේකම්

13,745 views

15 Comments to “සංචාරකයන් පැමිණීම හොදම බහී.. දිනකට එන්නේ 1000-2000යි…”

  1. ජානක says:

    කරන්ට් නැතුව පොලිම්වල ඉන්න උන්ට පිස්සු නැ.⁣ රටම කැවා

    • FT says:

      අරගලවල විපාක තමයි හෝටල්වල ජෙනි තියෙනවා තව අරගල කරපියවි හොදට තියෙයි

      • ගෞම් ඊයාරාජ් says:

        ජෙනී වලට ඩීසල් ගහන්නේ සෞදී අරාබියෙන් ගෙනල්ලද්ද් මීහරකො ! ඩීසල් ගන්න පොලීමේ දවස් කීයක් තපින්න ඔනෙද ? 😂😂✌️

      • harsha says:

        සංචාරකයෝ නවතින්නේ හෝටලවල විතරක් නෙවෙයි. සමහර පෞද්ගලික නිවාසවලත් සංචාරකයන්ට නවාතැන් පහසුකම් සපයනවා.

    • avamangala says:

      Breaking News! Gota Resigned!
      Sajith President.Anura PM.Hakeem,Rishad,Sumanthiran,Rasalingam,,Vaduwel,Rajitha,Ranjan,Harin,Harsha,Appuhamy,Eran forming the cabinet. All christians & Muslim & Hindus.Den Sepada??

  2. HBK says:

    අරගලයට ජයවේවා ..අම්,,,ගේ රෙද්ද ..කාලකනි හැත්ත.මුන්ට වෙඩි තියල මරන්න ඕනේ..ලංකාවට සුද්දෝ එන එක කොච්චර අඩු උනාද කියල මෙහෙ ඉන්න අපි දන්නවා..මේක 100% මෙහෙට off season එක හැබැයි පහුගිය දවස් විස්සේ හුස්ම ගන්න වෙලවාක් නැ අපිට ..අංගවිකල තරුණ අරගල

    • ජානක says:

      අනේ උබේ මොලේ මැටිද.සංචාරකයො ඒවිද කරන්ට් නැතුව ඉන්නයි පෝලින්වල ඉන්නයි.වහල්ලු කියලා මෙහෙමත් වහල්ලු ඉන්නවනේ.රට කන පවුලක් වෙනුවෙන් උන්ගේ පස්සෙන් යන නිගන්ටයෝ.

      • FT says:

        අරගලවල විපාක තමයි හෝටල්වල ජෙනි තියෙනවා තව අරගල කරපියවි හොදට තියෙයි

        • ගෞම් ඊයාරාජ් says:

          උබ හිතන්නේ රටේ මිනිස්සු අරගල කරන්නේ පුකේ අමාරූවට කියලද ? ගෑස් නෑ ,ඉන්දන නෑ ,අත්‍යවශ්‍ය ආහාර නෑ , උද්දමණය 75% ට එහා ගිහිල්ලා , පැය විසිහතරෙන් මිල වැඩිවෙනවා බර ගානකින් , ඊට සාපෙක්ශව පඩි නඩි වැඩිවෙන්නෑ , රටේ ධනය හොරා කන්න කල්ලතොනී සැපේ , රටේ ජනතාව වලේ ! මේ රටේ මිනිස්සු උබ වගේ නපුංසකයො නෙමේ , මේ අර්බුදය නිර්මාණය කලේ , සාටකයන්ගේ ගොබ්බ පරිපාලනය. මිනිස්සුන්ගේ සාදාරන ඉල්ලිම් තබේකට ගනං ගන්නෑ , සීතල කාමර වලට වෙලා විශ්කී බිබි පඩ ඇර ඇර ඉන්නව ! තොට කූබී පුකක් තරංවත් මොළයක් නැද්ද ?

    • ගෞම් ඊයාරාජ් says:

      ණයට කහින බෛයෙක් ! ගොනො හොටල් වල ලයිට් නැ , සංචාරකයො ප්‍රවාහණය කරන්න වාහනවලට පෙට්‍රොල් නෑ , උයන්න පිහන්න ගෑස් නෑ . උබ හිතන්නේ කිසිම පහසුකමක් නැති රටකට සංචාරකයො එන්න ඔනේ, උබලා වගේ සාටකයන්ගේ ඇට ලොවන්නද ? 😂😂✌️

      • We need Gota says:

        ගොමරාජ්උඹ කහින්නේ නයටද පිනටද? පවි 2006 ඉදං ලේසි කැහිල්ලක්ද

      • FT says:

        අරගලවල විපාක තමයි හෝටල්වල ජෙනි තියෙනවා තව අරගල කරපියවි හොදට තියෙයි

  3. ඉන්ධන අර්බුදය says:

    සංචාරකයන් නිවෙස්වල නැවතීම තමා ලෝකය පුරාම දැන් නැඹුරුව වී ඇත්තෙ.ඒත් අප රටේ ඉන්ධන අර්බුදය හමුවේ අපහසුතාවයට පත්වූවන් යූ ටියුබ් හරහා එය ලෝකයට දැනුවත් කළ බව බලාගන්න පුළුවනි.

  4. Saman says:

    ඔන්න ජෙප්පො සජබ කරපු හරියක්…

  5. Banda says:

    Redde deesha paluwo thopi okkoma.parayo parliament eka dakkama thopi nariyo wage baleta kaagahanawa.jvp un rata ginitgiyanawa .nikkam kanna balagena inna un ජාතිවාද ya අවුස්සා athal gannawa.ඇත්තටම thopi lajjjawak නැති asikkili හැත්තk

Main News