සංචාරකයන් සෞඛ්‍ය නීති රකින්නේ නෑ.. මෙරට ජනතාවට රකින්න කියන්න අපට බෑ.. PHIලා වර්ජනයක් කැදවයි..

January 10, 2021 at 3:50 pm | lanka C news
සංචාරකයන් සෞඛ්‍ය නීති රකින්නේ නෑ.. මෙරට ජනතාවට රකින්න කියන්න අපට බෑ.. PHIලා වර්ජනයක් කැදවයි..

මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන් සෞඛ්‍ය උපදෙස් අනුව සංචාරය කිරීමට අවශ්‍ය නිසි වැඩපිළිවෙළක් ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය සඳහන් කරයි.

එසේ නොකළ හොත් ඉදිරි දෙසතිය රට පුරා කොරෝනා පාලන කටයුතු වලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

සෞඛ්‍ය උපදෙස් නොපිළිපදමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අදීක්‍ෂණයකින් තොරව මෙරටට එන විදේශීය සංචාරකයන් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඇතැයිද ඔහු කියා සිටියේය.

එවන් වටපිටාවක මෙරට ජනතාවට නිරෝධායන නීතිය රකින්නැයි උපදෙස් දීමට නොහැකි බවද ඔහු තවදුරටත් පැවසීය.

19,356 views

7 Comments to “සංචාරකයන් සෞඛ්‍ය නීති රකින්නේ නෑ.. මෙරට ජනතාවට රකින්න කියන්න අපට බෑ.. PHIලා වර්ජනයක් කැදවයි..”

  1. එදා සුද්දගේ පුකලේව කාපු එවුන්ට තවමත් ඒ පුරුද්ද අත හරින්න බැරිවෙලා වගෙයි.කියපල්ලා අපේ හම කළුවුනාට පයට පෑගෙන දෙකකුල්වල හම සුදුබව/අන්න ඒ තැන තියපන් මුන්ව නැතිව නගුට දේකට නවං පස්ස පැත්තේ හංගගන්නේ නැතිව.

  2. Ashan says:

    Inna Bari nam palayan rasaven

    Munva job valin elavala dala Vena ayata jobs denna… guest la nathuva higa kanava laksha 30 kata vadi tourism valin jeevath Una Aya..mun baila kiynava

    • baiya says:

      umumba mona gonekda ban? meke kiyanne un mask nathuwa nirodaayanawalata patahaniwa wada karanawa kiyala. suddanta kiyapanko neethiwalata anuwa wada karanda kiyala. umbe sa 8 pass unta job denawa kiyala chora wela inne. umba ae hithe amaruwata neda kaagahanne?

  3. Gamarala says:

    තුට්ටු දෙකේ සංචාරකයන් ගෙන්වීම නවතමු.

    • හරක්ට මොලේ දෙන සංගමය says:

      අනේ..එහෙනම් ඔයගොල්ලො තුට්ටු තුනේ හතරෙ සංචාරකයො ගේනවද, නැත්තම් කර්මාන්තෙ වහලා දාමුද? දන්න රෙද්දක් කතා කරනව හලෝ, සංචාරකයො යන්නෙ බබල් එකක. මේ ගොබ්බ පී හ් අයි ලට රස්සාව අමාරුවෙන් ඉල්ල ගත්ත එකක්. ඒක කරන්නෙත් ගොබ්බ විදිහට, ඒකත් බැරිනම් දමල ගහලා ගියදෙන්. සංචාරකයො නැතුව රටෙන් බාගයක් කන්ඩ නැතුව යනව තම මාසෙකින්.

  4. Disce ammata discede says:

    හනේ මේ වගේ බුද්ධි හීන උන්.
    දින 14 ක් කාමරයක් ඇතුලේ ඉන්න සංචාරක යෝ එනවද බොල?
    ලිං මැඩි ගතිය අත හැර ලෝකේ දිහා බලපල්ලා. රටක ට එන විට අදාල ටෙස්ට් කර එන්නේ. රට තුළ යන්නේ ආරක්‍ෂිත ක්‍රම වේද වලට.

  5. පී hi says:

    ඉන්න බැරි නම් පලයල්ලා. කොරෝනා මඩින්න පාර ට, බංකු පුටු වලට, බිත්ති වලට බෙහෙත් ඉහින මෝඩයෝ.

Main News