සංචාරක බුබුල යලිත්.. රුසියානු සංචාරකයන් ගෙන්වන බව උදයංග කියයි..

May 18, 2021 at 12:00 pm | lanka C news
සංචාරක බුබුල යලිත්.. රුසියානු සංචාරකයන් ගෙන්වන බව උදයංග කියයි..

රුසියානු සංචාරක පිරිසක් ජෛව බුබුලක සංකල්පය යටතේ මෙරටට ගෙන්වීමට රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මැදිහත් වෙමින් ඇතැයි ඩේලි නිව්ස් පුවත්පත වාර්තා කරයි.

එම සංචාරකයන්ගේ ප්‍රධාන ආකර්ෂණය වී ඇත්තේ නැගෙනහිර වෙරළ තීරය යයි ද එම පුවත්පත පවසයි.

මෙරට ජනතාව හා රුසියානු සංචාරකයන් මුසු නොවන ආකාරයට එම සංචාරක ස්ථානවලට රැගෙන යාමට සැලසුම් කර ඇතැයිද ඒ මහතා සඳහන් කර තිබේ.

22,532 views

33 Comments to “සංචාරක බුබුල යලිත්.. රුසියානු සංචාරකයන් ගෙන්වන බව උදයංග කියයි..”

  1. ULAMA says:

    Ubata nethuwama berinam gihin ehe kellak gahala warenko…mehe gennanne nethiwa…iwarane ethakota….

  2. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මෙන්න මෙයාට බුබුලු මතුවෙන්න බෙහෙතක් දුන්න නම් ආණ්ඩුවට කෙලවෙන එක නවත්වන්න පුළුවන්.හැට නම ලක්‍ෂයක් කතිරය ගැහුවේ මේ එක් හාල් පාරුවෙකුට බොර දියේ මාලු බාන්න නොවේ.

  3. Suranjan says:

    බුබුලෙ හිලක් පාකි නකෝ…

  4. Dengu Nona says:

    moo aye gamanak rusiyaawen hampada gonnu tikak gennalaa thawath Koronaa watayak ratata bo karannayi hadanne!!

  5. සනත් ඉතාලිය says:

    රතු වරෙන්තු තිබ්බ එකෙක්. අපේ රටේ දේශපාලනය මොනවගේද හිතාගබ්න පුලුවන්නෙ. මුන් හොරු උන් කම්බ හොරු ඊලග උන් හොරු මුන් කම්බ හොරු උන් ඉන්නකොට මුන්ට කම්බ කෑල්ල දානව මුන් ඉන්නකොට උන්ට කම්බ කෑල්ල දානව. බලන් ගියාම උන් ඔක්කොම එකයි මල්ලි. උන් හොද යාලුවො කසාද වෙන්බෙත් ඒ පැත්තෙ එකාට මේ පැත්තෙ එකාගෙ දුව මුන් එකම නෑ පරපුරක් මල්ලි.

  6. අක්බාර් ලොක්කා says:

    පට්ට හොරෙන්

  7. The man says:

    Let’s say with the last move and trial it’s a fake with corrections this thing is coming again it will never be a gaining for Sri Lankan population only the government businesses people.

  8. Pandasena Nakaa says:

    Rome gini ganiddi veena Vaadanaya kalaa wage…! Lankaawama ekama gini godaka inna welaawe muoo saha Ara wal bada thadi Uoora aprasanna kalakanniyaa karanne hambu karaganna….? Basila nam corona adhara hatiyata labuna Dollar 100 milion aran ugee ratata giyaa…? Patta kalakanni mun serama…!

  9. සිසිල් සුදේශ් says:

    එංගලන්ත ප්‍රභේදය ගෙනාවා. දැන් දකුණු අප්‍රිකානු ප්‍රභේදය ගෙනෙන්න ඕනැ වෙලා වගේ. මූ මිග් යානාවලින් හොරකම් කරලා මදිවට මරණය විකුණල හම්බ කරන්න යන බල්ලා.

  10. සනත් ඉතාලිය says:

    නොදන්නකමට අහන්නෙ ලලිත් වීරතුන්ග උදයන්ග වීරතුන්ග මේ ඔක්කොම එකම සනුහරේද

Main News