සංචාරක බුබුල යලිත්.. රුසියානු සංචාරකයන් ගෙන්වන බව උදයංග කියයි..

May 18, 2021 at 12:00 pm | lanka C news
සංචාරක බුබුල යලිත්.. රුසියානු සංචාරකයන් ගෙන්වන බව උදයංග කියයි..

රුසියානු සංචාරක පිරිසක් ජෛව බුබුලක සංකල්පය යටතේ මෙරටට ගෙන්වීමට රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මැදිහත් වෙමින් ඇතැයි ඩේලි නිව්ස් පුවත්පත වාර්තා කරයි.

එම සංචාරකයන්ගේ ප්‍රධාන ආකර්ෂණය වී ඇත්තේ නැගෙනහිර වෙරළ තීරය යයි ද එම පුවත්පත පවසයි.

මෙරට ජනතාව හා රුසියානු සංචාරකයන් මුසු නොවන ආකාරයට එම සංචාරක ස්ථානවලට රැගෙන යාමට සැලසුම් කර ඇතැයිද ඒ මහතා සඳහන් කර තිබේ.

23,062 views

33 Comments to “සංචාරක බුබුල යලිත්.. රුසියානු සංචාරකයන් ගෙන්වන බව උදයංග කියයි..”

  1. Katheine says:

    මේ ආණ්ඩුවට කෙලවෙන්නේ මුං හිංදා ෂුවර් ඒක

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    ඉතාම කාලෝචිතයි. ජෙප්පන් දේශපාලන වාසියට මෙතන වැලලෙන්න හැදුවට උදයංග මැතිතුමා සංචාරක ඇමතිකමට පත්කරල එම කර්මාන්තය නගාසිටුවීම භාරදිය යුතුයි.
    බොරුවට කොරෝනා බදාගෙන හිටියොත් ඒකෙ වාසිය ජෙප්පන්ට.

  3. Padeniya says:

    ගියපාරත් රාජපක්ෂලාව විනාස කලෙ නැදැ සනුහරේ , කොච්චර හොම්බෙන් ගියත් එක තෙරුම් ගන්නෙ නැහැ.

  4. Banda says:

    Ubata banala vadak naha mokada yahapalane varadda

  5. sana says:

    deweni ralla genawe muge bubula thama….

  6. Jagath says:

    ලංකාව ජනශුන්‍යය කරලා චීනෙට විකුනන්න තමයි දැන් දේශප්‍රේමීන් ගේ ක්‍රමය. බෛයියෝ පවු. 😁

  7. Theeraka says:

    A donkey at work again!

  8. gayan says:

    හැම දේටම බනින, කුහක හැත්තට කියන්නෙ. ආණ්ඩුවට කඩේ යනව කියල හිතනවනම් මේක කියවන්න එපා. පොඩ්ඩක් හිතපල්ල, හෝටල් වල වැඩ කරන කොල්ලො කෙල්ලො ගැන. ලීසිං කරල වාහන අරන් ටුවරිසම් කරපු කොල්ලො ගැන. උන් කනවද බොනවද කියල හොයල බලපං. හෝටල් අයිති කාරයො වගේ ලොකු සල්ලි කාරයො පැත්තක තියපල්ල, පොඩියට හෝම් ඉස්ටේ එකක් කරගෙන පවුල ගොඩ දාගත්තු උන් ගැන හිතපල්ල… සිප්පි කටුවලින්, පොල් කටුවලින් නිර්මාණ කරල විකුණල හිටපු උන් ගැන හිතපල්ල. සුද්දන්ට බයිසිකලයක් රෙන්ට් එකට දීල ගේමක් ගහල ගොඩ යන්න දගලපු උන් ගැන හිතපල්ල. ඒ ඔක්කොම අද මොනව කරනව ඇත්ද කියල හිතපල්ල. බොලව් ඩෙන්ගු මදුරුවන්ගෙන් බෝ වෙන්ව වගේ, කොරෝන සුද්දන්ගෙන් බෝ වෙන්නෙ නෑ. කොරෝන බෝ වෙන්නෙ අපේම නොසැලකිල්ලෙන් මිසක් සුද්දන්ගෙන් නෙමෙයි. අවුරුද්දට ඇදුම් ගන්න පොරකද්දි සුද්දො හිටියද? අදටත් කී දෙනෙක් හරියට මාස්ක් එක දාන්නෙ නැද්ද? පොඩ්ඩක් හිතපල්ල….

    • Pakanil says:

      What you wrote is absolutely true. However, other countries such as Thailand also have lots of people living in the same way as you described above. But those countries shut the boarders to evryone. By doing so Thais kept their death toll under controll by taking that decision and then controlloing the public behaviour as well. In our country people were allowed to do as they like, and everything is chaos. Worst are the politico.

    • CoolNet says:

      උබ කියන හැටියට ඔය කියන කොටස් වලට ආදායම බෙදිලා යන්නේ නැහ. බුබුලට සම්බන්ධ අයට තමා යන්නෙ

  9. නොමග නොයන් says:

    සංචාරක කර්මාන්තෙන් රට දියුණු කරන්න පුදුමාකාර පුපේ අමාරුවක් මුන්ට තියෙන්නෙ මේ කොරෝනා අස්සේ..

  10. අරුණ says:

    රටේ චන්දෙන් අපු උන් උඩ බලන් ඉන්නවා. කොහෙවත් නැති හොරුනේ ‍‍‍‍‍‍රගන්නෙ. හොරා කලා කාලා මදි වෙලාද කොහෙද