සංචාරක සේවය අත්‍යවශ්‍ය සේවාවක්.. රට වැහුවත් සංචාරකයන්ට විවෘතයි..

August 21, 2021 at 11:20 am | lanka C news
සංචාරක සේවය අත්‍යවශ්‍ය සේවාවක්.. රට වැහුවත් සංචාරකයන්ට විවෘතයි..

මේ මොහොතේ රට වසා දමා තිබුණ ද සංචාරකයින් සඳහා රට විවෘත බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි සංචාරකයන් දැනටමත් ගුවන් ටිකට්පත් සහ හෝටල් සඳහා මුදල් ගෙවා ඇති බවත් එම තත්වය යටතේ ඔවුන් අපහසුතාවයට පත් කිරීමට නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ගුවන් තොටුපල හා සංචාරක සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බවද ඔහු පැවසීය.

මෙරට පැමිණෙන සංචාරකයන් සඳහා එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගැනීමට ද අනිවාර්ය කර ඇතැයි ඔහු තව දුරටත් කියා සිටියේය.

19,728 views

28 Comments to “සංචාරක සේවය අත්‍යවශ්‍ය සේවාවක්.. රට වැහුවත් සංචාරකයන්ට විවෘතයි..”

  1. ක්‍රිමිනල් says:

    Rata sancharakayo witarada porawal.ay apita sanchare karanda barida?suddo lokuda? Apith sanchare yanawa nuwara eliye,anura pure

  2. Simon says:

    me haraka nam hodai me harak dakkanta

  3. Open mind says:

    සංචාරකයන් මුදල් ගෙවා හෝටල් කාමර වෙන්කර ගෙන…… විවාහ මංගල්‍යය එහෙම ණයට වෙන්න ඇති නේද ?

  4. Nuwan says:

    මූව ගස් බැ‍දල කටට හක්ක පටස් ඒකක් දාන්න කැමති කව්ද?