සංචාරක හෝටල්ද කොරෝනා රෝගීන් රදවන්න යොදා ගනී….

April 29, 2021 at 12:00 pm | lanka C news
සංචාරක හෝටල්ද කොරෝනා රෝගීන් රදවන්න යොදා ගනී….

කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට පහසුකම් නැතැයි අනවශ්‍ය බියක් ඇති කර නොගන්නැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

රෝහල් පද්ධතියේ ධාරිතාව වැඩි කරමු කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

අවශ්‍ය වුවහොත් හමුදාවට අයත් ගොඩනැගිලි ද ඒ සඳහා යොදා ගැනීමට තීරණය කර ඇති බවත් පැවසු ඔහු තවදුරටත් පහසුකම් අවශ්‍ය වන්නේ නම් සංචාරක හෝටල්ද ඒ සඳහා යොදා ගැනීමට පියවර ගන්නා බවද කියා සිටියේය.

24,650 views

5 Comments to “සංචාරක හෝටල්ද කොරෝනා රෝගීන් රදවන්න යොදා ගනී….”

  1. Kalana says:

    මෙහෙම වෙන්නෙ නැහැ මොලයක් ඇති නායකයෙක් හිටියනම්. පම්පොරියයි ලොකු කමයි මහන්තත්වය නිසා ජනතාව ඉවරයි. හොඳට උදාහරණ ලෙස ගන්න පුළුවන් රටවල් තියෙද්දී බයිලා ගහනවා වටේ ඉන්න මෝඩයන් තියාගෙන. දැන් බම්බුවේ ආර්ථිකය රකියි. මි හරකෙක්

  2. මෝඩ බයියා says:

    ඇයි සර් ලොකු සර්ලගෙ තව හොටෙල් හිමි යාලුවෙක් ඉන්නවද සලකන්න අතපසු උන අවුලක් නෑ අපි ගෙවන්නම්

  3. කැප්පෙටිපොළ says:

    බටහිර වෙදකම හා හෙල වෙදකම පිළිබද විසේෂඤ්ඤ විග්‍රහය කමල් කිරිබත්ගොඩ හිමි
    මේ ලොකේ පවතින වෙදකම් 101ක් තියෙනවා. තව ක්‍රම 600ක් තියෙනවා. මේ ඔක්කොම තිරස්චින විද්‍යාවන් හැබයි අපිට ලෙඩට බෙහෙත් ගන්න ඔනේ. එයට ආර්ථිකයට හොද ගනුදෙනුව පාවිච්චි කල යුතුයි. ඒ සදහා ලංකාවේ නිපදවන බෙහෙත් සහිත හෙල වෙදකම හෝ ආයුර්වේදය හෝ බටහිර ගුරුමුෂ්ටි වෙදකම පාවිච්චි කල හැක. නමුත් ඇත්තෙ ආර්ථික ස්වයංපෝෂිත විමක් පමණයි. දැන් ඉන්න ලෙඩ්ඩු 10600000 ය හොද කරන්න මට පුලුවන් මිට කමල් කිරිබත්ගොඩ හිමි.

  4. රන්වල says:

    කොම්බු දිලිතයියගෙ පසුම්බිය හිනා වෙනව ඇති

  5. RAJANGANE-Yaya 7-BOC-GU-CHAMARA says:

    රූ රැජන තරගාවලි සදහා සහභාගී වන්නියන්ට ලිංගික හිංසනයට හා පීඩාවන්ට පත්වීමට සිදුවන බව mata terila tiyenawa.
    Endako Gal Bottle 2 aragena bila kata koranda.

Main News