සංචාරයකයන් ලංකාව අතහැර පැන දුවති.. ගුවන් තොටුපලේ දැඩි තදබදයක්.. හෝටල් වෙන්කිරීම් අති සීඝ්රයෙන් අවලංගු කරති..
April 22, 2019 at 1:20 pm | lanka C news
ඊයෙ මෙරට ස්ථාන කිහිපයක ඇති වූ බෝම්බ පිපිරීමේ සිදුවීම්වලින් පසු මෙරට සිටි සංචාරකයන් විශාල වශයෙන් ශ්රී ලංකාවෙන් බැහැර වෙමින් සිටී.
කටුනායක ගුවන්තොටුපල පිටවීමේ පර්යන්තය ආසන්නයේ මෙය වන විට දැඩි තදබදයක් ද පවතින බව එහි වාර්තාකරුවන් කියා සිටී.
මෙරට සංචාරයේ යෙදෙන විදේශිකයන්ට ඔවුනගේ මවුරටවල් මගින් දැඩි අවවාදාත්මක පණිවුඩ ඊයේ පස්වරුරෙව්ම නිකුත් කර තිබින.
හෝටල් වෙන්කිරීම් සම්බන්දයෙන් ප්රකට වෙබ් අඩවි නිරීක්ෂණයෙන් පෙනී යන්නේ කලින් වෙන්කර තිබූ වෙන් කිරීම් ද බොහෝ ප්රමාණයක් අවලංගු කරමින් සිටින බවකි.
හෝටල් ක්ෂෙත්රයේ නියුතු වූවාන්ද සසදහන් කරන්නේ තමන්ගේ කලින් වෙන් කිරීම් ගණනාවක් අහෝසි කරමින් තිබෙන බවයි.
ඊයේ සිදුවූ බෝම්බ පිපිරීම්වලින් විදේශිකයන් 25 දෙනෙකු සිය ගිය අතර 19 දෙනෙකු රෝහල්ගතව සිටී.
මරාගේ ආශ්චරියේ ප්රතිපල.
මම ට්රැවල් ඒජන්ට් කෙනෙක් සුද්දගෙ රටේ.. නුවර පෙරහර බලන්න විදේශිකයො ටිකට් බුක් කරන්නේ පෙබරවාරි මාසයේ ඉඳලා…. මේ සිද්දිය වෙලා පැය ගානයි ගියේ බුක් කරලා තිබූ සීට් 280 කැන්සල් කලා… අපි දඟලනවා සංචාරකයෝ රටට එවන්න… රටේ වාචාලයන්ගේ අනුවනකම නිසා මෙය වෙනබව දැනගෙනත් නිහඬවුනේ ඇයි කියා හැමෝටම ප්රහේලිකාවක්…!
ඇඳිරිනීතිය නොවේ වැඳිරි නීතිය ලංකාවෙ තියෙන්නේ කියල මෙහෙ හැමෝම කියන්නේ..!
මෙවැන්නක් පාර්ලිමේන්තු සැසිවාරයක් තියෙන දවසක වෙනවා කියලා කලින් දැනගත්තා නම් අගමැතිතුමා ඔය කියපු කතාව කියනවද… නැත්නම් ආරක්ෂාව තර කරනවද කියල සුද්දෝ අපෙන් අහනවා…..!
Are you also the result of MARA?
Who you call mara.this is clear of muslim extrimist group.dont take things for your law life political adavantage.
මුගෙ අම්මව මාර අනාථ කරලද කොහෙද. පවු. අනුකම්පා කරමු.
ඔවු ඔවු…….
මහ බැංකු හොරකමත් මරාගේ ආස්චර්යේ ප්රතිපලයක්.
රණවිරුවන් හිරේ දැමීමත් මරාගේ ආස්චර්යයේ ප්රතිපලයක්.
හැම මගුලක්ම විකුණන් කෑමත් මරාගේ ආස්චර්යයේ ප්රතිපලයක්.
ආණ්ඩුවේ තක්කඩි වැඩ, නොහැකියාව හෙළි වෙන කොට සියල්ල මරාගේ ආස්චර්ය කියන්න නම් ආණ්ඩුවක් මොකටද යකෝ ?
දැන් ඉතින් කාගේ හරි ඇගේ ගහපල්ලා. කියපන් සමනලයන්ට Perera.ලැඡ්ඡයි.තවත් සුදු කරන්න එපා.රටෙි ඡනතාව දන්නච උබලා ගැන.
අනේ ජෝන්ගෙ නොමිලෙ දෙන වීසාව
BATALANDA killer waiting to get this human flesh with the support of mid night drama of 19th, amendment takinv people sowenity through SC by foreign powrrs. MUSIH THUDA,IGE and bribers are in line with this crimes
ඩෙන්මාර්කෙ පොරගෙ වත්කම් බලපුවම මිනිහට ලෝකෙ ඕනෑම රටක සුපිරි සැපක් ගන්ඩ පුළුවන්.
ඒ වගෙ උදවියත් මෙහෙට එන්නෙ මේ රට ඒ තරම්ම ඒ වගේ මිනිස්සුන්ටත් ලස්සන නිසා. මෙහෙ ඉන්න අසමජ්ජාතින්ට ඒක තෙරෙන්නෙ නෑ.
ඒ මනුස්සයගෙ පොඩි දුවල දෙන්නටයි පුතාටයි ඔවුන්ගේ ආගමේ හැටියට ස්වර්ග සම්පත්තිය ලැබේවා යැයි පතමු !!!
ඉස්සෙල්ල යුද්ධය ආරම්භ කරේ ජේ .ආර් .(මාම ).බෑනා දෙවන යුද්ධය ආරම්භ කලා .දැන් මේක නවත්වන්න ගෝටාභය ඕන .