සංජීවනී වීරසිංහ ගුවන් විදුලි සංස්ථා අධ්‍යක්‍ෂ ලෙස පත් කරයි..

January 30, 2020 at 6:48 pm | lanka C news
සංජීවනී වීරසිංහ ගුවන් විදුලි සංස්ථා අධ්‍යක්‍ෂ ලෙස පත් කරයි..

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස රෝහණ දේව පෙරේරා මහතා පත්කර ඇත.

එහි අධ්‍යක්‍ෂවරුන් ලෙස ප්‍රවීන ගායන ශිල්පී සංජීවනී වීරසිංහ මහත්මිය හා සිසිර මුණසිංහ මහතා පත් කර තිබේ.

ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම පත්වීම් ප්‍රදානය සිදු කරන ලසී.

62,890 Viewers

21 Comments to “සංජීවනී වීරසිංහ ගුවන් විදුලි සංස්ථා අධ්‍යක්‍ෂ ලෙස පත් කරයි..”

  1. Podda says:

    Meka ethumiyata amaru wedak neda

    • George says:

      වියත් මග. She has double PHD from Oxford university.

    • Sagara says:

      අපේ මහින්ද මහත්තය කල ගුන දන්න පුද්ගලයෙක්. මැතිවරනය ජයග්‍රහනයෙන් පසු ඔය ස්ටේජ් නැග්ග සියලුම දෙනා ක්‍රියාකාරී අද්‍යක්ශකල. සමහරවිට ගුවන් යානා ඉංජිණේරු තාක්ශනය පිලිබද පස්චාත් උපාධියක් ඇති මාලනී පොන්සේකාට ශ්‍රීලන්කන් චෙයාමන් තනතුර ලැබීමට බොහෝවිට ඉඩකඩ තිබේ .

    • nilu perera says:

      Bandula maragena marena kridawaka? (Wife gen 😉 )?

    • Banda says:

      ඔය රෝහිත රාජපක්ශට PHD තියෙනවා කියල ප්‍රචාරය කරන්නේ. චන්දෙන් පස්සේ ටෙලිකොම් හරි ස්‍රිලන්කන් හරි ලොකු පුටුවට දාන්ඩ බලාගෙන.

  2. samagiya says:

    කාන්තාවන් සදහා සනීපාරක්ෂා තුවා සැපයිම හාස්‍යජනක මෙන්ම අපහාසයක් යැයි තර්ක කරමින් සිටි මෙවැනි පඩංගු කාන්තාවන්ට අධ්‍යක්ෂක තනතුරක් ලබා දීම කෙතරම් හාස්‍යජනකද?

  3. සිංහල බණ්ඩා says:

    කෝ බයියෝ හැන්ගිලද? 😀 😀 😀

    • මාතර සුනිල් says:

      ඇයි බොල කොණ කපපු හම්බයෝ, මොකට භය වෙන්ඩද? මේ දැන් පත්කර තිබෙන නිලධාරීන් හිටපු අපතයන්ට වැඩිය සිය ගුණයක් හොඳයිනෙ බොල.

      • දේවක says:

        මෙන්න සංජීවනිගෙ හොර සැමියා කමෙන්ට් එකක් දාල

  4. පැපොල් says:

    බයියන්ට දැන් පුළුවන් පිළිතුරු ගී අහ අහ ඉන්න

  5. desta says:

    okkoma ekai gon tadi yana chinnu allan beheth karanawa corona virus eka meda mulanata giya dawasata mahindaya ekka corona beer ekak gahanna mama yanawa mun pisso

  6. Orwin and sepalika says:

    Mekata thamai meya kadey giye. Ratata awanka adareyta newei.

  7. yvonne- chula says:

    mewa newatha wenas wenawa – any way she is a graduate

  8. gihan Abedheera says:

    Oya pathweeema mokakada Ara ITN Eka dihaa baluwama??? ,sudath rohana eke chairmen ta daalaa ,ITN eke aawa dawase indala horaa kaapu ,pas haya wathaawak horakam karala ahu welaa ayin karala hitapu wijesinghe kiyala horek ,anna ayema athulata aran , Lankawe palaweni TV Nalikawa iwaretama iwarayi ,,, ko me viyath mage nade,,,,,,

  9. dimuth de silvs says:

    She is a talented personal. Apart from an artist she is a good business women with marketing sence. She is a high ranking lady at her company. Please find out details before criticizing a charachtor. All the best to do a good job.

  10. Amila says:

    ඔය කියන මහා ලොකු ගුවන් විදුලි සංස්ථාවෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද ?
    මුළු රටම අහන්නේ පව්ද්ගලික නාලිකා නේ
    වැඩකට ඇති දෙකට මරණ දැන්වීම් විතරයි ඔය ගුවන් විදුලි සංස්ථාවෙන ප්‍රචාරය වෙන්නේ

Main News