සංවර්ධනයට නැවත විරෝධය පෑවොත් ඔහොම නෙමෙයි.. අතපය ගලවනවා.. – එජාපය කියයි..
January 10, 2017 at 11:20 am | lanka C news
රජය විසින් අනුරධපුරයේ ආරම්භ කරන කර්මාන්ත ශාලාවලට කිසිවෙකු විරෝධය පෑමට පැමිණියහොත් අතපය ගලවා දමන බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.