සංවර්ධනය කියන්නේ පරිසර විනාශයයි.. පරාක‍්‍රමබාහු රජු කුඹුරු කලෙත් පරිසරය විනාශ කරලා..- සනත් නිශාන්ත

February 9, 2021 at 9:20 am | lanka C news
සංවර්ධනය කියන්නේ පරිසර විනාශයයි.. පරාක‍්‍රමබාහු රජු කුඹුරු කලෙත් පරිසරය විනාශ කරලා..- සනත් නිශාන්ත

ඉතිහාසයේ රජකාලේ පටන්ම පරිසර සංවර්ධනයේ ප‍්‍රතිඵලය යනු පරිසරය විනාශය බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

සංවර්ධනය කර දී යම් පරිසර විනාශයක් සිද්ධ වෙන බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

පරාක්‍රමබාහු රජ්ජුරුවන් ද කුඹුරු හැදුවේ කැලය කපා බවත් ඔහු පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

22,003 views

46 Comments to “සංවර්ධනය කියන්නේ පරිසර විනාශයයි.. පරාක‍්‍රමබාහු රජු කුඹුරු කලෙත් පරිසරය විනාශ කරලා..- සනත් නිශාන්ත”

  1. Amal says:

    ඌරලියේ චෛනීස් කලු චමින්දයා එක්ක පස් කප කප පරිසරය විනාශ කරන්නෙ සන්වර්ධනයට වෙන්න ඕනා

    • Vipul says:

      වැඩේ කියන්නෙ කිසිම පුද්ගලික වාසියක් නැති ගොන් බයියෝත් ඡන්දෙ දෙන එකනෙ. ඇහුවොත් ඇයි ඡන්දෙ දුන්නෙ කියල අනේ එතුමා මට අයියෙ මල්ලියෙ බාප්පෙ නැන්දෙ කියල කතා කලානෙ අහවලාගෙ මලගෙදරත් ආවනෙ හරිම නිහතමානි මනුස්සය ඔන්න ඔහෙ මනාපයක් දුන්න. ඔන්න ඕකයි රටේ තත්වෙ

  2. Saiman Ayya says:

    මේ වගේ කාලකණ්ණි අදහස් තියෙන ගල් මූසලයො හැම පක්ෂයකම ඉන්නව . මුන්ට බැණල වැඩක් නෑ මොකද මුන්ට ඒව තේරුම් ගන්න තරම් මොලයක් නෑ. මුන්ට පාර්ලිමේන්තු එවන උන්ට බැඳිලත් වැඩක් නෑ උනුත් ඒ වගේමයි. එතකොට බණින්න වෙන්නෙ උන්ගෙන් අම්මල තාත්තලට තමයි.

  3. HUKARIS says:

    Mama manapa chande dunne, Wimal, Gamini Lokuge saha Satath weerasekaratai.
    Wimal Pohorttuwe hondama Advertizer, Gamin, mage school Yahaluwa, Sarath Rata weuwen Jathyantarayata yata novena nisa.

    Than passayata awadana buurowo saha Wimal , Apayata saha divyalokayata sama kalahekiya

  4. පුත්තලම් බූරු කැල​ says:

    සනත් නිශාන්ත ,ඔබ අපේ පුත්තලම් උරුමය රකින අපේම නායකයාය​.අපේ උප නායක ඔබේ මලනුවන් හා එක්ව අප රකින්නට,අප නියෝජනය කරන්නට ඔබ ගෙන යන සටනට අපේ උත්තමාචාරය​.ඔබට අප වෙනුවෙන් සම්මාන උපාධි ලබා දුන් කහ කුරුල්ලන්ටත් අපේ ආචාරය​.වඳවී යන අපේ බූරු කැලට ඔබේ නායකත්වය මහ මෙරකි.ඔබට ජය පතන අතර අපට කන්නට වන ලැහැබක් ඉතිරි කර දෙන ලෙසද ඉල්ලා සිටිමු.

  5. REAL MAN says:

    තොගෙ මල්ලි රම්සා තනබිම් වලට වැඩේ දුන්නෙ කුබුරැ හදන්න වෙන්ඩෑ …..
    නෙද්දකිං කාලකන්නියා …..නූගත් කම තිබුනට මෙහෙම උම්බෑ කයන්න එපා…
    මුං හොදයි කසිප්පු පෙරන්න…පාර්ලිමේන්තුවේ ඉන්න නෙවෙයි… පස්සෙ තරමට මොලේ නැති අම්බරැවාා…

  6. kalawadda says:

    මේ අධ්‍යාපනයක් නැති උන්ට රට බාරදුන්නාම රටට සෙියන්ගේ පිහිටයි අයියා තෙත් බිම් වැලි කු හා මැටි කපනවා මලයා පරිසරය ගැන කථා කරනවා පව් අප්පා මගේ රටේ දියුණුව පිළිබදව

  7. Athula says:

    කාට කියනඅනද මේව..අරුගෙ කොමිසම කරන දේවල් වලින්ම පේනව මුන්ගෙ බලාපොරොත්තුව..දෙවියනේ මේ වගේ කාපාළුවන්ට රාජ්ය බලය දි්පු එවුන්ගෙ වලටත් හෙන ගහන්න ඔින..

  8. amanaya says:

    Oksigen Kannada kiyala ahawwe Meyage golyek neda?

Main News