සංවර්ධන ලොතරැයියෙන් රටම හදනවා..- විදේශ ඇමති ලොතරැයි කතා කියයි..

June 12, 2017 at 12:14 am | lanka C news
සංවර්ධන ලොතරැයියෙන් රටම හදනවා..- විදේශ ඇමති ලොතරැයි කතා කියයි..

සංවර්ධන ලොතරැයිය ඉදිරියේදී නවීකරණයකට ලක් කරන බව විදේශ ඇමති රවි කරුණානායක මහතා පවසයි.

මාතරදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

සංවර්ධන ලොතරැයියෙන් ඉදිරියේදී රටම ඉදිරියට ගෙන යන බවද ඇමතිවරයා එහිදී පැවසීය.

104 views
Main News