සංවර්ධන ලොතරැයියෙන් රටම හදනවා..- විදේශ ඇමති ලොතරැයි කතා කියයි..

June 12, 2017 at 12:14 am | lanka C news
සංවර්ධන ලොතරැයියෙන් රටම හදනවා..- විදේශ ඇමති ලොතරැයි කතා කියයි..

සංවර්ධන ලොතරැයිය ඉදිරියේදී නවීකරණයකට ලක් කරන බව විදේශ ඇමති රවි කරුණානායක මහතා පවසයි.

මාතරදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

සංවර්ධන ලොතරැයියෙන් ඉදිරියේදී රටම ඉදිරියට ගෙන යන බවද ඇමතිවරයා එහිදී පැවසීය.

42 views

14 Comments to “සංවර්ධන ලොතරැයියෙන් රටම හදනවා..- විදේශ ඇමති ලොතරැයි කතා කියයි..”

  1. asaranaya says:

    අනේ හොඳයි ! දැන් ගෙයකුත් සන්වර්දනය වෙන්නේ, මයිතූනයටයි, පින්ගුත්තරයටයි හරියන කරු=පයියා,පින්ගුත්තරයා ලෙඩකින් කෙට්ටු වෙනවා ( ලෙඩය කියන්න බැරි එකක් ඇමරිකාව විතරයි දන්නෙ ) කරුපයියා ඌරා වගෙ සන්වර්ධනය වෙනවා.

    • Kumara says:

      mee kalakaniniyage kata vitara vada bari Tasanla. Mudal amatyansaya kaaala dan anek ewat kanna tama me depath naya avit inne. muu ta oya amatyansa dennu ewn hodatama dannawa me depat nayage hati. aneka mee ka nayakayo black mail karala tiyenne. mokada danne naha heetuwa.

  2. love nature says:

    ලොතරැයියට අබ සරනයි

  3. සනත් ඉතාලිය says:

    ලොතරැයි විකුනක කොහෙද යෝදයෝ රටවල් දියුණු කරන්නේ ඔන්න ජඩපාලන ආසියාවේ හොදම මුදල් ඇමතිගේ මොලේ තරම

  4. Podda says:

    Mata UK London wala Shanida Lottery Agent wenna oney…Niyamayi sir

  5. Boo says:

    මේ හොරාගෙ ලොතරැයි වර්ජනය කරමු ඒක එයාගෙන් ඉවත් කරන කල්. ජන බලය පෙන්නන්නෙ ඒ විදිහටයි.

  6. Mahasona says:

    Rata kohoma unath umba nam idiriyata yaawi.Lankawe inna No.1 hora.

  7. Jayantha says:

    We have never known about a country ,developed by a lottery system.

  8. lasitha says:

    වෙරි ගූඩ් , මුදල් ඇමති වෙලා රටේම ආර්ථිකය හැදුවා, ( රනිල් ගේ සහ හෙන්චඉයලගේ) දැන් හදන්නේ කාගේ ආර්ථිකයද?

  9. Niru says:

    Is there any point in making comments?. The government would have made more money if it maintained a herd of buffaloes with the money spent on this monkey

  10. හර්ෂා says:

    ඈ මනුස්සයෝ තමුසේ විදේශ ඇමති නේද ? ලොතරැයි විකුණන එකද දැන් ජොබ් එක ?

Main News