සංවර්ධන ලොතරැයියෙන් රටම හදනවා..- විදේශ ඇමති ලොතරැයි කතා කියයි..
June 12, 2017 at 12:14 am | lanka C news
සංවර්ධන ලොතරැයිය ඉදිරියේදී නවීකරණයකට ලක් කරන බව විදේශ ඇමති රවි කරුණානායක මහතා පවසයි.
මාතරදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
සංවර්ධන ලොතරැයියෙන් ඉදිරියේදී රටම ඉදිරියට ගෙන යන බවද ඇමතිවරයා එහිදී පැවසීය.
Karupppa…..lotary valium lokayama hadai vage…thuk nodakin ..para @as BALLA.
ලොතරැයියද දැන් ජාතික ආදායම?
Yako………… ehenam සංවර්ධන Ministry eka bara ganinko.
malli la may ahanna !! Oya ara Modi karayage rate ney ලොතරැයි wikunanna set wenne. Ara Modiyawa hambawela ne paminiye.
podi injection ekak thibay…… gahapu gaman hansi………..ලොතරැයි වර්ජනය
Geyak noweyi ….. swargayak lowata sampraptha karala……. heta aniddata moo devi kenek. poojawata lasthi weyalla.