සංශෝධනයෙන් අවුල දෙක වෙයි.. ඇමතිවරුන් කැබිනට්ටුව වර්ජනයේ.. අද කැබිනට් රැස්වීම පාලූවට යයි..

February 27, 2018 at 2:10 pm | lanka C news
සංශෝධනයෙන් අවුල දෙක වෙයි.. ඇමතිවරුන් කැබිනට්ටුව වර්ජනයේ.. අද කැබිනට් රැස්වීම පාලූවට යයි..

කැබිනට් සංශෝධනයෙන් පසු මුල්ම කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වින.

එම හමුව සදහා සහභාගීත්වයේ විශාල අඩුවක් දක්නට ලැබුනු අතර එසේ සහභාගී නොවූ වැ ඩිපිරිසක් ශ‍්‍රීලනිප ඇමතිවරුන් වෙයි.

ඇමතිවරුන් කිහිප දෙනෙකු විදෙස්ගතව සිටීම නිසා ඊට සහභාගී නොවූ අතර තවත් කිහිප දෙනෙකු තමන්ට දැනුවත් කර හමුවට නොපැමිණි බව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට සදහන් කර ඇත.

මැතිවරණ පරාජයෙන් පසු ශ‍්‍රීලනිප ඇමතිවරුන් කිහිප දෙනෙකුම ප‍්‍රසිද්ධියේ කියා සිටියේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වූ කැබිනට් මණ්ඩලයක නැවත අසුන් නොගන්නා බවයි.

4 views

6 Comments to “සංශෝධනයෙන් අවුල දෙක වෙයි.. ඇමතිවරුන් කැබිනට්ටුව වර්ජනයේ.. අද කැබිනට් රැස්වීම පාලූවට යයි..”

  1. Open mind says:

    ඡන්ද 4% බැස්සේ රනිල් නිසා ද ? නැති නම් ඡන්ද පැරදිලත් හොර පාරෙන් ඇතුලට ගත් නිසා ද ?

  2. raja says:

    because most of sri lankan are fools

  3. dilruk says:

    munta danne yako therila thiyenne agamathi ranil kiyala.

  4. D4D says:

    ඉතින් කොහොමද රටක් කොරන්නෙ,තමන්ගේ ඇමති මන්ඩලය රඇස් කරගන්න බඇරුව:

Main News