සංස්ථාවේ ඉන්ධන තොග අවසන්..? එක තෙල් නැවක් ගෙන්න රටේම ඩොලර් නෑ… LC රිටන් වුනොත් තෙල්, ගෑස් කදුලක්වත් නෑ..

May 4, 2022 at 10:02 pm | lanka C news
සංස්ථාවේ ඉන්ධන තොග අවසන්..? එක තෙල් නැවක් ගෙන්න රටේම ඩොලර් නෑ… LC රිටන් වුනොත් තෙල්, ගෑස් කදුලක්වත් නෑ..

ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ණයවර ලිපි පිළිනොගතහොත් ඉන්ධන කඳුලක් වත් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

අද රට මුහුණ දී ඇත්තේ දේශපාලන ප්‍රශ්නයකට නොව විශාල ආර්ථික අර්බුදයකට බවත් ඒ සඳහා මුහුණදීමට ජාතික එකඟතාවයකට සියලු දෙනා පැමිණිය යුතු බවත් හෙතෙම පැවසීය.

ඔහු මෙම අදහස් පල කලේ අද දිනයේ පාර්ලිමේ්න්තුව අමතමිනි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා කියා සිටියේ දැනට මේ රටේ ඉතිරි ඩොලර් ප්‍රමාණයෙන් ඉන්ධන නැවක් වගේ බාගන්න බැරි බවයි. ඒ තරමට රට පත්ව ඇතැයි ද හෙතෙම පැවසීය.

මේ අතර ඉන්ධන බෙදුම් කරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ තම ඉන්ධන බවුසර සඳහා ඛනිජ සංස්ථාව ඉන්ධන ලබා දීම ප්‍රමාද කරමින් සිටින බවයි. ඒ බොහෝ දුරට සංස්ථාවේ තෙල් සංචිත අවසන්ව තිබීම නිසා බවත් සංගමයේ සභාපතිවරයා කියා සිටියේය.

157,320 views

8 Comments to “සංස්ථාවේ ඉන්ධන තොග අවසන්..? එක තෙල් නැවක් ගෙන්න රටේම ඩොලර් නෑ… LC රිටන් වුනොත් තෙල්, ගෑස් කදුලක්වත් නෑ..”

  1. මුන් කෑව අපේ රට .... says:

    හොරා කන්න තරමක් හොරා කාලා….දැන් එනවා ලැජ්ජ නැතුව කියන්න….දැන් තියෙන්නේ තොපිලා 225ම කරත්ත වල බැඳලා අපේ ප්‍රයෝජනයට ගන්න….කාලකණ්නි හැත්ත

    • BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

      හිමිකරුගේ තොරතුරු ප්‍රසිද්ධ වීම නිසා ලංකාවේ විශාලතම අන්තර්ජාල ගණිකා මඩම වසා දමයි….
      No problem mallila ape gedara enda PINATA ARAKKU ADIYAK GAHANDA PULUWANNE MATA OYALAGEN.

    • Disce ammata discede says:

      Foolish people think someone can rob a nation to this level. Idiots cant understand how Dollar inflow diminished.

  2. හර්තාල් දියාරු කරන තැත says:

    මෙලෙස ඉන්ධන නැත්තට නැතිවීම හර්තාල් දියාරු කිරීමේ තැතක් විය හැකියි.

  3. අම්මප අපි තමයි එළටම කළේ says:

    ගොංබම්දුල කෝ බම් උඹේ ආර්තික පරියේසන ඒකකේ. ඒක පුකේ ගහගත්තද ඇමටිකම ලැබුන වෙලේ.

    අම්මප අපි තමයි එළටම කළේ
    Alapaluwaගේ ලබ්ba එළියේ!

  4. කැපුවත් පොහොට්ටුවට says:

    ඔය බොරු .
    පොහොට්ටුවට ජය නියතයි
    තෙල් තියනවා ඩේසි ද වේසි ද ආච්චිගෙ මල්ලෙ.
    මහින්ද මැතිතුමන්” ඉල්ලා අස්වෙන්නෙ නෑ.
    හදිසියේ වත් කූරියා ගැහුවත් නාමල් අගමැති.
    උට ටිකක් මොංගල් වාගෙ නං ච්ච්චි බේබි ඉන්නවා. මොනවද බං මුගෙ නම් මේ?චිච්චිබනිස් කිව්වෙ ගමේ උං ගෑනි ගෙ අරකට.
    ඒඔක උනත් පොහොට්ටුවට ජය නියතයි

  5. Sarana says:

    දියවන්නා මී හරකුනි , තොපි පාවිච්චි කරන තෙල් බොන තොපේ පාවෙන මාලිගා එකක් වත් අඩු කලාද බල්ලනි.

  6. කැපුවත් පොහොට්ටුවට says:

    ගොන් බන්දුලයා පල බොරු නොකියා.

Main News