සංහිදියාවට මුවා වී බදියුදීන් විල්පත්තුව වනසයි.. ජාසිම් සිටි, තුර්කි සිටි හදා විවෘත කරයි.. කටාරයෙන් සල්ලි ගලා එයි..
December 8, 2017 at 12:12 am | lanka C news
රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා විල්පත්තු වනාන්තර පද්ධතිය එළිපෙහෙළි කර, ජාතිවාදී පදනමින් නැවත පදිංචි වීම් සිදු කරන නිසා එය සහජීවනයට විශාල බාධාවක් වී ඇතැයි ජාතික සංඝ සම්මේලනයේ ජාතික සංවිධායක අධ්‍යාපනපති, පූජ්‍ය වග විජිතවංස හිමියෝ පැවසූහ.
උන් වහන්සේ මෙසේ පැවැසුවේ ජාතික සංඝ සම්මේලනය කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථානයේ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි. වැඩි දුරටත් අදහස් දැක්වූ පූජ්‍ය වග විජිතවංස හිමියන් මෙසේ ද පැවසූහ.
විල්පත්තු වනාන්තර පද්ධතිය අප රටේ ජාතික වැදගත්කමින් යුත් වනාන්නතර පද්ධතියක්. රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා කලක පටන් මේ වනාන්තර පද්ධතියේ අක්කර 3000කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට විනාශ කර තිබෙනවා. ඔහු මේ විනාශ්‍ය සිද්ධ කරන්නේ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ මුවාවෙන්. රිෂාඩ් බදුර්දීන් මේ ආණ්ඩුවේ නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා නෙමෙයි. නැවත පදිංචි කිරීමේ ඇමතිවරයෙක් ඉඳිද්දී ඔහුට මේ කටයුතු නිදහසේ සිද්ධ කරන්න බලය දුන්නේ කවුද කියලා අපි ජනාධිපතිතුමාගෙනුත් අගමැතිතුමාගෙනුත් අහනවා.
මේ ජනවාස සිද්ධ කරන්නේ මරිච්චුකට්ටු කියන පැරණි ගමකට මුවාවෙලා. අද එතැන ඉඳන් කිලෝමීටර් 13ක් ඇතුළට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් විනාශ කරලා ඉවරයි. විල්පත්තු වනාන්තර පද්ධතිය විනාශ කරන්න කාටවත් අයිතියක් නෑ. විශේෂයෙන් සංක්‍රමණික පක්ෂීන් ඉන්දියානු අර්ධද්වීපයේ ඉඳලා ලංකාවට එනකොට මේ වනාන්තර පද්ධතිය තමයි ඉස්සෙල්ලාම හම්බ වෙන්නේ. එම නිසා ‘ සංක්‍රමණික සත්වයින් පිළිබඳ ජාත්‍යයන්තර සම්මුතියට‘ අපි රටක් වශයෙන් අත්සන් කරලා තියෙනවා.
ඒ වගේම රිෂාඩ් බදුර්දීන් මේ සියලු කටයුතු සිද්ධ කරන්නේ කටාර් රාජ්‍යයෙන් මුදල් පොම්ප කරගෙන. අපි ආණ්ඩුවෙන් අහනවා මේ සල්ලි ගෙන්න ගන්නේ කුමන කොන්දේසි උඩ ද කියලා. රිෂාඩ් බදුර්දීන්ට ඕන ඕන විදිහට වැඩ කරන්න දීම ද යහපාලනය කියන්නේ. ජාසිම් සිටි, තුර්කි සිටි හදලා විවෘත කරනවා. හැබැයි බදුර්දීන් හැර ආණ්ඩුවේ කිසිම ඇමතිවරයෙක් නෑ. අඩුම ගණනේ උතුරු පළාත් සභාවේ ඉඩම් ඇමතිවරයාවත් නෑ. අපි දෙමළ ජාතික සන්ධානයෙනුත් අහනවා මහා උනන්දුවකින් ඉඩම් බලතල ඉල්ලන්නේ තියෙන ඉඩම් ටිකවත් රැක ගන්න බැරුවද කියලා.
රිෂාඩ් බදුර්දීන් මේ නිවාස බෙදා දෙන්නේ සම්පූර්ණයෙන්ම ජාතිවාදය පදනම් කරගෙන. අවුරුදු 30 ක් යුද්ධයෙන් බැට කාපු සිංහල, දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ට ආයිත් යුද්ධයකට යන්න අවශ්‍ය නෑ. නමුත් මේ සමඟිය මේ වගේ ඇමතිවරු කරන කටයුතු නිසා දිනෙන් දිනම විනාශ වෙනවා. යුද්ධයෙන් යම් කෙනෙක් අවතැන් වුණානම් ජීවත් වෙන්න තැනක් මේ රටේ තිබිය යුතුයි. නමුත් යුද්ධයෙන් අවතැන් වුණේ මුස්ලිම් මිනිස්සු විතරක් නෙමෙයි. බදුර්දීන්ට මුස්ලිම් මිනිස්සු පදිංචි කරන්න තියෙන උනන්දුව සිංහල, දෙමළ අවතැන් මිනිස්සු පදිංචි කරන්න නැත්තේ ඇයි. අපි ගරු ජනාධිපතිතුමාට කියනවා ඔබතුමාට මේ රට තුළ සංහිඳියාවක් ඇති කරන්න සැබෑ වුවමනාවක් තියෙනවා නම් ඉස්සෙල්ලාම බදුර්දීන් වගේ ඇමතිවරුන්ගේ මේ විකාර වැඩ නවත්තන්න කියලා.
මෙහිදී මාධ්‍ය හා මූල්‍ය ලේකම්, පූජ්‍ය වත්තේහේනේ විජිත හිමි සහ ලේකම් පූජ්‍ය කට්ටකඩුවේ සුමනරතන හිමියන් ද අදහස් දැක්වූහ.
මාධ්‍ය අංශය
ජාතික සංඝ සම්මේලනය
Me minihage amathyansaye lekam ta inneth maha pabayek.
හාමුදුරුවනේ… පුළුවන් නං ඔය කතාව කොරියානු ඡනාධිපතිවරයා ලවා අපේ අයට කියවන්න.. අන්න එතකොට ඇහෙයි..
මේ ඇමතියා කරන්නේ නීති වීරෝධී වැඩක් නම් ඇයි නඩු නොදාන්නේ ?
නඩු දාන්නෙ කොහොමද බන් බැසිලා ඕක විකුණල හුඟක් කල්
· STOP the destruction of Wilpattu National Park (Forest)
President Sirisena are you still sleeping ?
Please RESIGN & go home
යහපාලන ආණ්ඩුවේ පොරොන්දු කුණු කුඩයට යද්දී බදියුදින් අපේ මව් බිමේ හදවත දෙපලු කරමින් විල්පත්තු වනරක්ෂිතය විනාශකරමින් කටාර් රාජ්‍යයේ ‘ෂේබික් හමාඩ් බින් පදනම’ නම්වූ රාජ්‍ය නොවන ආයතනයේ මුල්‍ය ආධාර මත රිෂාඩ් බදියුදීන් ගොඩනගන වයබ දිග මුස්ලිම් කලාපයට ඉඩ දී බලා සිටින්න ලජ්ජා නැද්ද සිංහල මිනිසුනේ ? මේ අපේ සිංහල මව් බිම නේද ?අපේ ජාතික සම්පත්, ස්වභාවික පරිසරය ,පුරාවස්තු වන සතුන් ගස් කොළන් ආරක්ෂා කිරීමේ අරමුණින් දැන්වත් එක්වී මේ අන්තවාදී මුස්ලිම් ඇමතිලා නෙරපා දමා අපේ රට ජාතිය බේරාගනිව් මේ රටේ සෑම බිම් අගලක්ම සෑම ගසක්ම සෑම වන රක්ෂිතයක්ම සෑම ජාතික සම්පතක්ම අපේ සිංහල මුතුන් මිත්තෝ අපට උරුම කල දායාදයයි ඒවා විනාශ කිරීමට සුළු ජාතිකයන්ට ඉඩදී බලා සිටිය යුතුද ?
මේ රටේ වත්මන් දේශපාලුවෝ තමන්ගේ වාසියට බලයට රටේ ජාතික වස්තුන් විනාශ කිරීමට ඉඩ දී බලා සිටි ..ඔවුන්ට මේ ප්‍රශ්න ගැන කීම’ බිහිරි අලින්ට විනා ගැසීම’ වැනි විහිළු වැඩකි ..රටේ මහජාතිය වශයෙන් අපේ රට ,ජාතිය,අපේ මව් බිමේ උරුමයන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම සෑම සිංහලයකුගේම වගකීමයි යුතුකමයි
සිංහලයෙනි අවදිවෙව් …
කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”
“ඇතොත් රටට ආදරයක් සිතින් සිපා
අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
අයුක් තියට අත් දෙක ඔසවන්න එපා”
සින්හල නායකයෝ සුලු චන්දවලට ඇති ලෝබය නිසා නපුන්සකයන් උ කල ජාතිය ගැන කුමන කතාද ? අද මේ රට කරන උන්ගෙන් කියක් සින්හල බවුද්ද නායකයො වේද ? නම සින්හල බයුද්ද උනාට උන් සැබැ සින්හල බයුද්දයාව රවටන බව දන්නෙ කියෙන් කී දෙනාද ?
මුළු ලංකාවටම වෙන්නේ ඔහොමයි මේ කාලකන්නි සිංහල දේශපාලුවෝ නිසා.
Stop destroying the Wilpattu National Park and save the animals
Why not arrest Rishad Badurdheen ? He is literally destroying areas of the park to distribute land among muslims. His actions are totally against the law and no one is taking actions because he does this in a hidden manner, but now everthing is expose.. Badurdeen may fool the newly appointed government officials, but not Google Maps… See how it shows the destruction of the park area by this man. Rehabilition is a must for a country, but if it is done destroying other’s habitats, how come it be a re habilitation? It is the exact opposite of re habilitation.
What a shame Yamapalanaya ?Stop destroying the Wilpattu National Park….President Please resign and go home ..
http://nation.lk/online/2015/06/27/illegal-settlements-around-wilpattu-national-park.html
Stop deforestation of protected areas in/near Wilpattu, Madu and all over Sri Lanka
මේකව මරලා දැම්මා නම් ඉවරයි..නැතුව මේක හරියන්නෙ නෑ..මඟුලේ සංහිඳියාව.
Horen Rakshitye Gahak kapannawat Rate Edak Nathi Eke Rishad Vilpattuwama Elikaranaw kiyanne Wenna bari Katahawak..
Nathanm Mulu Uthru Naganehirama Viilpatthuwa Wenna One.
මේ අලිපැටව් විකුනනේ අරාබියටද ? ආණ්ඩුව නිදිද ?
සාහසිකයන් කිරි වෑස්සෙන අලි මවකට වෙඩි තබා මරා දමයි පැටියා අතුරුදහන්
https://www.youtube.com/watch?v=6yzIBeDFJZA