‘සංහිදියාවේ නාලිකාව’ නමින් අලූත්ම රූපවාහිනී නාලිකාවක් එයි..
December 2, 2016 at 4:40 pm | lanka C news
එන ජනවාරි මාසයේ සිට ජාතීන් අතර සංහිදියාව ඇති කිරීම අරමුණු කර ගනිමින් නවතම රූපවාහිනී නාලිකාවක් ‘සංහිදියාවේ නාළිකාව’ නමින් ආරම්භ කරන බව නියෝජ්‍ය ඇමති කරුනාරත්න පරණවිතාන මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී අදහස් පල කරමින් ඔහු කියා සිටියේ ජාතික රූපවාහිනියේ තුන්වන නාළිකාව ලෙස එය පවත්වාගෙන යන බවත් උතුර දකුණ යා කරන නාලිකාවක් ලෙස එය උතුරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්ය.
Kumara karunarathna Danna Bambuwa.G.l pirista Wedinna
May anduway un panuwo gahala marenna ona.kala kanni
Kisima isthawara wedak keranne nehe. Boru sobanema pamanai!
Kowda oya wage Paata channel balanne?