සංහිදියාව කියාගෙන වෙන වෙන වැඩයි කරන්නේ..- මල්වතු මහ නාහිමි
May 20, 2017 at 8:40 am | lanka C news
සංහිදියාව කියාගෙන වෙන වෙන වැඩ කිරීම සුදුසු නැති බව අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහ නාහිමියෝ පවසති.
උන් වහන්සේ මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේදී හිටපු ඇමති ඒ.එල්.එම්. අතවුල්ලා මල්වතු මහා විහාරයට පැමිණි අවස්ථාවේදීය.