සංහිදියාව නොනැවතී.. යුද්දයෙන් මියගිය අය යාපනයේදී සමරති..
July 10, 2018 at 12:40 pm | lanka C news
යාපනය,නවාලි ශාන්ත පීටර් දේවස්ථානය වෙත යුද සමයේදී එල්ල වූ බොම්බප්රහාරයක් හේතුවෙන් ජිවිතක්ෂයට හා තුවාල ලැබූ සාමාන්‍ය වැසියන් පිරිසක් සිහිකරමින් 23 වන සැමරුම් වැඩසටහනක් ඊයේ(09) රාත්‍රියේ යාපනය නවාලි ශාන්ත පීටර් දේවස්ථානයේදී පැවැත්විණ.
1995 ජූලි 09 වන දින නවාලි හාන්ත පීටර් දේවස්ථානය වෙතට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එම ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වු පුද්ගලයින් 147 දෙනෙකු හා තුවාල ලැබූ 200 ක් පමණ දෙනා සිහි කරමින් මෙම සැමරුම් වැඩසටහන සංවිධානය කොට තිබුණි.
යුද්දය හේතුවෙන් ශාන්ත පීටර් දේවස්ථානයේ රැඳී සිටි අවතැන් වූ සාමාන්‍ය වැසියන් වෙතට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර ශාන්ත පීටර් දේවස්ථානයේ වත්මන් ප්‍රධානී රෝයි බෙනඩික් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් 23 වන සැමරුම් අවස්ථාව විශේෂ දේව මෙහෙයක්ද සිදු කරමින් පැවත්වීය.
දේව මෙහෙයෙන් පසුව මිය ගිය වැසියන් වෙනුවෙන් මල් පූජා කොට පහන් දැල්වීමක්ද සිදු කළ අතර එම අවස්ථාවට ප්‍රහාරයෙන් මියගිය පිරිසගේ ඥාතීන් හා උතුරු පලාත් සභාවේ කාන්තා කටයුතු අමාත්‍ය ආනන්දි ශෂිධරන් හා එම්.කේ. සිවාජිලිංගම් යන අයද සහභාගී වූහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
brapathi came for this DIRTY eelam work ONLY with eelam balu votes on JAN 8th2015…HENAMA gahapiya…..
BAN ALL POLITICAL PARTIES WHO SUPPORT TO LTTE TERRORISM IN NORTH
Arrest all the tamil politicals who supporting to LTTE terrorism
STOP celebrating LTTE terrorism in North .It Had to Be Stopped
Some times by losing the battle ,tamil terrorist find the new way to win LTTE terrorism in help of tamil politicals
In fact, the amount of money paid out by TAMIL LTTE DIASPORA …Tamil people get pay for LTTE terrorists celebrating activity …these stupied people do any thing for money
Terrorism, to me, is the use of terror for political purpose, and terror is indiscriminate murder of civilians to make a political point.
Go to hell tamil idiots ..Why celebarating blood thirsty LTTE murders?
They make mass murderers look like amateurs .
Shame on you all racist tamils in north
Stop celebaring ruthless blady LTTE terrorists in north,,Arrest these people and political leaders who participated it
It was wrong. It was like arresting the gun for murder
විසදුම නම් පාරක් පාරක් ගානේ කොටි බෝම්බ වලින් මියගිය අය සිහිපත් කරල මේවගේ දේවල් කරන එක. අඩුම ගානේ සතියකට එකක් වත් තියන්න වෙනවා.