සංහිදියාව රකින්න මහ නාහිමි බොරු වුවත් කිව යුතුයි.. නිකුත් කල නිවේදනය වැරදියි..- දබර අමිල හිමි මහ නාහිමිටත් උඩින් යයි..

June 22, 2017 at 9:20 am | lanka C news
සංහිදියාව රකින්න මහ නාහිමි බොරු වුවත් කිව යුතුයි.. නිකුත් කල නිවේදනය වැරදියි..- දබර අමිල හිමි මහ නාහිමිටත් උඩින් යයි..

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඉදිරිපත් කරන මතවාදය පිලිගනිමින් ප‍්‍රකාශයක් නිකුත් කිරීම අස්ගිරි මහ නායක හිමියන් විසින් නොකල යුතුය තිබූ දෙයක් බව පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

සංහිදියාව රැක ගැනීම වෙනුවෙන් බොරු වුණත් කීමට මහ නායක හිමියන් කටයුතු කල යුතුව තිබූ බවද උන් වහන්සේ කියා සිටිති.

109 views

53 Comments to “සංහිදියාව රකින්න මහ නාහිමි බොරු වුවත් කිව යුතුයි.. නිකුත් කල නිවේදනය වැරදියි..- දබර අමිල හිමි මහ නාහිමිටත් උඩින් යයි..”

  1. yyy says:

    දම්බෙරේ සිව්ර ගලවල ඇවිල්ල ඕක කියෙපන්කෝ,

  2. සන්හිදියාව😂😂😂 says:

    එළාර දුටුගැමුණු කාලේදි අපේ දුටුගැමුණු රජතුමාට ඕක හිතුනේ නෑ නේ.අපරාදේ එහෙනම් අපිට ගානට කෙලවගන්න තිවුනා.

  3. lal Italy says:

    Ane Hiraluwo Umba Danna Bududhama. Ammawa Deepan Sarwaagamika Hambayekuta.

  4. Boo says:

    සාමාන්‍යයෙන් මම හාමුදුරුවරුන්ට දොස් කියන්න යන්නේ නෑ , නමුත් මේ යෝදයා හාමුදුරු කෙනෙක් නෙමෙයි, ඌ ඇවිත් තියෙන්නේ උතුම් බුදු බන විකෘති කරන්නයි. බුදුන් වහන්සේ අපට දේශනා කලේ තමන්ට පාඩුවක් වුනත් කිසි දිනෙක බොරු නොකියන ලෙසයි, මේ පාහරයා අනිවාර්යයෙන්ම අන්‍යාගමික කුමන්ත්‍රණ කාරයෙක් බව බුදු බන විකෘති කිරීමෙන්ම පේනවා. මතක තියාගන්න, දේවදත්තයත් හිටියේ සිවුරක් දාගෙන තමයි. සිවුරක් දාගත් පලියට හැම එකාම හාමුදුරු කෙනෙක් වෙන්නේ නෑ. හාමුදුරු කෙනෙක් වෙන්නේ සිවුරෙන් නෙමෙයි, ප්‍රතිපත්තියෙනුයි, ශීලයෙනුයි. තව ඔය වගේ ටිකක් කට්ටිය ඉන්නවා හැබැයි ඒ අය තවම දුදු බන විකෘති කර කියපු බවක් අහන්න නෑ , එහෙම වුනොත් එදාට ඒ අය ගැනත් බලාගමු.

    බුදු දහම රැක ගැනීමට නං මූ දුටු තැන අල්ලා සිවුර ගලවා ඉවත් කර ගූ ගසා පැන්නිය යුතුය.

  5. මූට හෙන හතම ගහන්න ඕනෙ මේ කියන කතාවට. NGO කාක්කෙක්. මූව ශාසනෙන් එලවා දැමිය යුතුයි

    ඩබර ච්හිවර්යො,ඔය තට්ටෙය්ට ටුන් ගාලා ටියන්න මට එට්ට්නම්. ම්-ම්-ම්-ම්-

Main News