සංහිදියා කාර්යාලය යලි අරී…
January 9, 2021 at 5:30 pm | lanka C news
ජාතික සමගිය හා සංහිදියාව සඳහා වන කාර්යාලය නැවත සක්‍රිය කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
පැවැති යහපාලන ආණ්ඩුව විසින් මෙම ආයතනය පිහිටුවන ලද්දේ 2015 අප්‍රේල් මස 8 වැනිදා කැබිනට් තීන්දුවක් මතයි.
එම කාර්යාලයේ ආරම්භක සභාපති ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කටයුතු කළාය.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති දිනය ඉකුත් නොවැම්බර් මාසයේදී එම මණ්ඩලය විසින් ඉල්ලා අස්විය.
එම කාර්යාලය නැවත සක්‍රිය කිරීම සඳහා සභාපතිවරයෙකු ඇතුළු 11 දෙනෙකුගේ පාලක මණ්ඩලයක් සහ අධ්යක්ෂ ජනරාල්වරයකු අලුතින් පත් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ සඳහා වන කැබිනට් සංදේශය ද අධිකරණ ඇමති අලි සබ්රි මහතා විසින් ඉදිරිපත් කර ඇත.
Sabri GO HOME !!!
අල්ටකියා සබ්රී එන්නේ මොකාට ද කියලා පොඩි එකෙක්ට උනත් තේරෙනවා.
අපි මේළාහකටත් මේ කොවිඩ් උවදුරෙන් නිදහස් වෙලා බොහෝකල් මුළු ලෝකයෙන්ම මේ තම්බි හැත්තගෙන් නිදහස් වූවානම් අද මුළු ලෝකයටම මේ තම්බි මහා හිසරදයක් වෙලා මුන් නැති ලෝකයක් තිබේනම් අන්න එක තමයි නියම සුරපුරයක්වන්නේ.අන්න ඒ ටික මේ ගොබ්බ හැත්තට පහදාදෙන්න!
Muslim billa nathuwa godayaamak naha wage …oyta wadaa hondanadda kohe hari gangakin nayek dennek gadadaagaththoth ?
තවත් මහජන මුදල් කාබාසිනියා කරන ආයතනයක්, සුළු පිරිසකට ලොකු තනතුරු, සැප වාහන ලොකු වැටුප්. අවසානයේ ප්‍රතිපලය ඇද තියෙන එකමයි. වෙනසක් වෙන්නේ නැහැ, සැබෑවටම සංහිදියාව ඕන නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිම මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුව තුල සහ පිටදී ජාතිවාදී, ජනතාව උසිගන්වන ප්‍රකාශ, ක්‍රියා සිදුකිරීම බරපතල වරඵක් ලෙස නීතිගත කර දැඩි දඩුවමට යටත් කල යුතුයි. මොකද දැන් දැන් ඌරො තප්පුලනවා වැඩියි
We do wanted any form of reconciliation process for Separate Office to be functional by poor Tax Payers Money of by majority of our nation. It is interest of Foreign -power to be manipulated of interfer of nation Sovereignty by Politics of that Muslim extremist and Tamil separatist .
We are an opposed such move regenerated New Terrorism by current regime.
I have correct my comment as follows
I mention in last word by “current regime” is wrong written by me.