සංහිදියා චන්ද්‍රිකා සංහිදියා මනෝ එලිපිට කාකොටා ගනී.. චන්ද්‍රිකා එක්ක බෑ කියා ජනපතිටත් පැමිණිලි කරයි..

October 7, 2016 at 3:00 pm | lanka C news
සංහිදියා චන්ද්‍රිකා සංහිදියා මනෝ එලිපිට කාකොටා ගනී.. චන්ද්‍රිකා එක්ක බෑ කියා ජනපතිටත් පැමිණිලි කරයි..

තම අමාත්‍යංශය හරහා සිදුවන ජාතික සංහිඳියා ඇති කිරීමේ කටයුත්තට බලපෑම් එල්ල වී ඇතැයි ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට පැමිණිලි කර තිබේ.

ඔහු පෙන්වා දී ඇත්තේ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය සභාපතිත්වයෙන් දරන ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය විසින් තම අමාත්‍යංශයේ කටයුතුවලට දිගින් දිගටම අනවශ්‍ය ඇඟිලි ගසමින් සිටින බවයි.

මේ අතර හිටපු ජනාධිපතිනියගේ සංහිදියා කාර්යාලය විසින් කැබිනට් අනුමැතිය සදහා ඉදිරිපත් කර තිබූ යෝජනාවක් ඇමති මනෝ ගනේෂන්ගේ විරෝධය මත අනුමැතිය හිමිව නැත.

12 views

4 Comments to “සංහිදියා චන්ද්‍රිකා සංහිදියා මනෝ එලිපිට කාකොටා ගනී.. චන්ද්‍රිකා එක්ක බෑ කියා ජනපතිටත් පැමිණිලි කරයි..”

  1. රන්බණ්ඩා says:

    ගෙයක් බිඳපු හොරු රැළක් තමන්ගෙ කොටහ බෙදාගන්න බැරිව දැන් කා කොටා ගන්නවා වගේ බොලං.
    ජනතාවගේ මොළගෙඩි විනාශ කොරලා, ආණ්ඩුව ඩැහැගත්තු කාලකණ්නි ලිච්ඡවී අමන රැළට ඔහොමවෙලා මදි බොලං.

    • xxx says:

      ජනතාවගෙන් සෑහෙන කොටසකට මොලේ නෑ බොලං. ඒ නිසානේ මේ “ගොං/කොටි” පාලනෙය බලයට ගෙනාවේ. උන්ට නම් ජාති ජාතිත් සාපවෙනවා සිංහල ජාතියට මේ කරපු අපරාධයට.

  2. CAT says:

    දෙමල ජාතිවාදියෙක්වූ රාජ්‍ය භාෂා අමාත්‍ය ගනේෂන් එම තනතුරෙන් වහාම ඉවත් කල යුතුයි

  3. MAHASONA says:

    දෙමල ජාතිකයන් ගේ සංහිදියාව උතුරෙන් දැන් හොදට බලා ගන්න පුළුවනි …සිංහල මහජාතියක් රටක ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ජාතිවාදී බෙදුම්වාදී දෙමලෙක්ට දුන්නේ මේ නිවට පාලකයන් … අපේ රටම අගාදයට යනවා මේ දේශද්‍රෝහීන්ගේ වැඩ නිසා

Main News