‘සංහිදියා’ රූපවාහිනී නාලිකාවක් එයි.. ජනමත විචාරණයට බරට වැඩ ගනී..

October 15, 2017 at 6:48 pm | lanka C news
‘සංහිදියා’ රූපවාහිනී නාලිකාවක් එයි.. ජනමත විචාරණයට බරට වැඩ ගනී..

ජාතික සංහිඳියාව ඇති කිරීමේ අරමුණ මූලික කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය ආයතනයකට අනුබද්දව ‘සංහිදියා නාලිකාව’ නම් නව නාලිකාවක් ආරම්භ කරන්නට කටයුතු සූදානම් කෙරෙමින් තිබේ.

නව නාලිකාව සදහා උතුරු පළාතේ මෙන්ම දකුණේද විශේෂ මෙහෙයුම් මැදිරි ආරම්භ කිරීමට අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන පවා වෙන් කර අවසන් වී ඇති අතර ඒ සදහා මිල ගණන් කැදවීමක්ද සිදු කර ඇත.

මේ මගින් නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සදහා වන ජනමත විචාරණයට මෙන්ම ජාතීන් අතර සංහිදායාව ඇති කිරීමට බලාිපොරොත්තු වෙයි.

රුපියල් විසි කෝටියකට ආසන්න මුදලක් මෙම ව්‍යාපෘතිය සදහා වැයවෙතැයි ගණන් බලා ඇත.

24 views

4 Comments to “‘සංහිදියා’ රූපවාහිනී නාලිකාවක් එයි.. ජනමත විචාරණයට බරට වැඩ ගනී..”

  1. daham says:

    meka janadhipathi dannawada? J.R. kale nathi de eya karnnne mokatada kiyala Wimalta kiwwe ehenam rawattannada?

  2. ෂංඉඳියා says:

    නියමයි ! නියමයි!

    පංචවිද කාර් අක්කල එහෙම දාල පුංජි පුංජි වීඩියෝ කෑලි එහෙම දාල ගත්තාම නැගල යයි!

  3. LION says:

    ‘සංහිදියා’

    යාපනයේ සහ වන්නියේ ජීවත් වූ දෙමළ ජනතාව අතීතයේ දී හැඳින්වූයේ මලබාර් වැසියන් ලෙසටයි. ඔවුහුයාපනයේ දෙමල ජනතාව ලෙසට ස්ථාපිත කෙරෙනුයේ ඉංග්රීසීන්ගේ පාලන සමයේදීය. යාපනෙයේ මාලබාර්වැසියන්ට පොදු වූ තේසවලාමෙයි නීතිය යටතේ ද ඔවුන් හඳුන්වන ලද්දේ මලබාරයන් ලෙසටයි. එම තත්ත්වයතුළ යාපනයේ ජීවත්ව සිටින දෙමල ජනතාවට වසර දෙසිය පණහක පමණ ඉතිහාසයක් හිමිය. ඔවුහු වරින්වර මලබාරයෙන් සංක්රමණය වෙමින් ලංකාවේ පදිංචියට පත් වී තිබේ. යාපනයේ වත්මන් මහ ඇමතිවරයාවන විග්නේශවරන් ද මලබාර වැසියෙකු ගේ මුණුපුරෙකි. සම්බන්ධන්ද එසේය. ප්රභාකරන්ද එසේය. ඔවුන්ගේ පරම්පරා පැටිකිරිය සලකා බලන කල්හි. දකුණු ඉන්දීය සම්භවයක් සහිත කල්ලතෝනින් ලෙසටහැඳින්විය හැකිය.

    • saman says:

      yes machan
      lankawe itihasay arang ariyata kiyawapan
      vijayath ave indiyawen lankawata urumakam kitana katawath ayitiyak naha

Main News