සංහිඳියාව අර්ථවත් වන්නේ කතාවෙන් නොව ක‍්‍රියාවෙන්..

June 28, 2017 at 5:30 pm | lanka C news
සංහිඳියාව අර්ථවත් වන්නේ කතාවෙන් නොව ක‍්‍රියාවෙන්..

ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ උතුරු පළාතේ පුහුණුව නිමකල වෘත්තීයවේදීන් 717 දෙනෙකුට සහකිතපත‍්‍ර ප‍්‍රධානය කිරීම උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේගේ ප‍්‍රධානත්වයෙන් යාපනය වීරසිංහම් ශාලාෙවිදී පැවැත්විනි.

මෙහිදී අදහස් දැක්වූ කුරේ මහතා,

සහතිකලත් සියලූම දරුදැරියන් අනාගතයේ ස්වයං රැකියාවක් ලෙස තමන් හැදෑරූ ශිල්පය අනුව තමන්ගේ රටට, තමන්ගේ ප‍්‍රදේශයට, තමන්ගේ ගමට බරක් නොවී ජීවත් වීමටත් රටටත් ලෝකයටත් වැඩදායී පුද්ගලයින් ලෙස ජීවත්වීමට කටයුතු කිරීමටත් අදිටන් කරගත යුතු බව පැවසීය.

සංහිඳියාව අර්ථවත් වන්නේ කතාවෙන් නොව ක‍්‍රියාවෙන් බව මනාව පැහැදිලි වූ අවස්ථාවක් පසුගිය 25 වනදා උදාවූ බවත් ප‍්‍රකාශ කල ආණ්ඩුකාරවරයා දකුණේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සියක් නමක් උතුරට පැමිණ යාපනය රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන ද්‍රවිඩ ජනතාවට අවශ්‍ය ලේ පරිත්‍යාග කර සංහිඳියාව කතාවෙන් නොව ක‍්‍රියාවෙන් ඔප්පුකර තිබීම ඉමහත් සතුටට කරුණක් බව පැවසීය.

ජාතීන් අතර සමඟිය ඇතිවන්නේ ක‍්‍රියාවෙන් මිස කතාවෙන් නොවන බවත් අද උතුරටට අවශ්‍යවී ඇත්තේ එවැනි ක‍්‍රියාදාමයක් බවත් ඔහු පැවසීය.

– වජිර කොඩිතුවක්කු

80 views

4 Comments to “සංහිඳියාව අර්ථවත් වන්නේ කතාවෙන් නොව ක‍්‍රියාවෙන්..”

  1. NARAYANA says:

    This man is key robber and un trust fellow, he now selling others wirk for his survival

  2. Siraa says:

    Pala booruwo yanna… Ekama thamayi Thota kiyanna thiyenneth

  3. gadol says:

    ඔය කතාව ගිහින් කියාපන් විග්නේස්වරන්ට

  4. Dayani says:

    Recent news said that in Jaffna Hospital there is not enough blood and the Army and Buddhist prelates donated their blood. The reason is that Vellah Tamils don’t want to donate their blood mixed into low cast Tamils.!!!
    While crying crocodile tears for the plight of Tamils in Sri Lanka, by exaggerating and lying, treating the low caste Tamils by Vellahs’ are really different.!!
    Actually the PEACE PROCESS must start from this point, not only talking, but doing it, by proud High Caste Vellah Tamils first.!!

Main News