සක්කරයගෙ පුතා වයිම ආවත් මේ ආණ්ඩුව පෙරලන්න බෑ..
November 15, 2016 at 12:40 pm | lanka C news
මේ ආණ්ඩුව එලවන්න සක්කරයාගේ පුතා වයිමා ආවත් කොහැකි යයි ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා හම්බන්තොටදී පැවති උත්සවයක් අමතමින් කියා සිටියේය.
‘පහුගිය ආණ්ඩුව සංවර්ධනය කරනවා කියමින් කලේ රටේ සල්ලි කන සැලසුමක් නැති ව්‍යාපෘති විතරයි. මොනරුන්ට ගුවන් තොටවල් අපි හදන්නේ නෑ. ඒකාබද්ධ කල්ලිය ආණ්ඩුව අද හෙට පෙරළන්න පුළුවනි කියලා පුංචි වින්දනයක් ලබනවා. ඒත් සක්කරයයාගේ පුතා වයිමා ආවත් මේ ආණ්ඩුව පෙරලන්න බෑ කියලා මං අද කියනවා’
යකෝ රදවන්ට බැහැ අගමැති හෝ ජනපති වන්න., අපුල්ලපිය රෙදි
මයිත්‍රී ගේ හයියෙන් පම්පෝරි ගහන හැටි , ලජ්ජවනම් ගෑවිලාවත් නැහැ . ඔවු ඉතින් මුන් සෙට් එකම එහෙමනේ .
Hello, asaranaya
Please leave the cast out of your comments. Your comment referring to a cast shows who really belong to the lowest of the human cast.
Wrong spelling. Write in Sinhala. Caste not cast
මේ ගොනා කෙකර ගානවා. තොපේ නායකයා නියම හොරෙක්, රටේ මහා බැංකුව කියන්නේ රටේ කොදු නාරටිය. මුළු බැංකුවම හොරා කෑවා හොර තක්කඩියෙක්. සහගහනවා තොපි ඔක්කොටම, මේක දෙවියන්ගේ රට . ඒ සාපය තොපිටත් උරුම ඉ,
උසනං සිකිරුටි +මිටිනං කම්කරු’.= yahapalanaya…
කොට නම් කොට උඩ — ඇත්ත කිව්වොත් රෝහල් ඇද උඩ –සජිත්ගේ දේශ පාලනය
සජිත් ඉන්නේ ඉන්දියන් සිහින ලෝකයේ ..අපි නම් වයිමා දැකලා නැහැ ..බැරිද හනුමා යාගය කරලා ගෙන්නුවොත් ..හික් ..හික්…
යමපාලනය නෙරපන්න වයිමා අවශ්‍ය නැහැ මේ රටේ ජනතා බලය ඇති එක තේරුම් ගන්න මෝඩයෝ
Airport hadannay koheda manussayo
Midan tikak haragena
Amata saloon ekak hadala deela
Paththakata wela idu
වයිම මේ දවස්වල යාලෙ නිධන් හාරනවලු.උස උන් සිකුරිටි දාගෙන මිටි උන් කම්කරු දාගෙන තමයිලු වයිම මේ වැඩේ කරන්නෙ.සක්කරය ආවත් අල්ලන්න බැයිලු.
කවුද යකෝ මගෙ අමුඩෙ කක්ක ගෑවෙ.
දැන් වයිපයි නිකං දුන්නා ලාබෙට කාර් දුන්නා මෝටර්සයිකල් ලාබෙට දුන්නා ආර්තිකය නග්ගලා රට දියුනුකරලා මාර සංවර්දනයක් කරලා තියෙන නිසා වයිමා නෙමේ සයිමා ආවත් උඹලා දිනනවා ඒ නිසා පලාත් සබා චංඳය හරි තියලා බලපන් බකිස් පෙට්ටිමූණෝ?