සක්කරයගෙ පුතා වයිම ආවත් මේ ආණ්ඩුව පෙරලන්න බෑ..

November 15, 2016 at 12:40 pm | lanka C news
සක්කරයගෙ පුතා වයිම ආවත් මේ ආණ්ඩුව පෙරලන්න බෑ..

මේ ආණ්ඩුව එලවන්න සක්කරයාගේ පුතා වයිමා ආවත් කොහැකි යයි ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා හම්බන්තොටදී පැවති උත්සවයක් අමතමින් කියා සිටියේය.

‘පහුගිය ආණ්ඩුව සංවර්ධනය කරනවා කියමින් කලේ රටේ සල්ලි කන සැලසුමක් නැති ව්‍යාපෘති විතරයි. මොනරුන්ට ගුවන් තොටවල් අපි හදන්නේ නෑ. ඒකාබද්ධ කල්ලිය ආණ්ඩුව අද හෙට පෙරළන්න පුළුවනි කියලා පුංචි වින්දනයක් ලබනවා. ඒත් සක්කරයයාගේ පුතා වයිමා ආවත් මේ ආණ්ඩුව පෙරලන්න බෑ කියලා මං අද කියනවා’

133 views
Main News