‘සක්කිලි.. තොපි කොහොමද මගේ මිනිස්සුන්ට දඩ ගහන්නේ..’ අලුත් ඇමති පොලීසියට කඩා පැන යකා නටයි..
January 3, 2018 at 10:40 am | lanka C news
ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙකු පොලීසියක් තුලට කඩා පැන පොලිස් නිලධාරීන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඇති බව වාර්තා වෙයි.
ඇමතිවරයා සහභාගී වන උත්සවයකට හෙල්මට් නැතිව යතුරුපැදිවලින් පැමිණි තරුණයන් පිරිසකට පොලීසිය විසින් දඩ පත්‍රිකා නිකුත් කලේ යයි ඇමතිවරයා මෙසේ හැසිරී ඇත.
‘සක්කිලි.. තොපි කොහොමද මගේ රැස්වීම්වලට එන මිනිස්සුන්ට දඩ කොළ දෙන්නේ’ යයි පවනමින් ඇමතිවරයා බැණ වැදී දඩ කොලද නොගෙවා එම තරුණයන් පිරිස නිදහස් කගෙන ඇමතිවරයා යන්නට ගොස් ඇත.
මෙසේ ඇමතිවරයා විසින් බැණ වැදී ඇත්තේ නාගොඩ පොලීසියට කඩා පැන එහි නිලධාරීන්ටයි.
menna yahapalana emathiwaru
janapathithumani denna uttara
එයි ඇමතියෝ හිඟ වතුර බිල ගෙවල ඉඳපන් ඇමති පට්ටම් ගන්න ඉස්සර වෙලා .
ලජ්ජා නැතිව කවුද මූව නිතිය බලාගන්න දැම්මේ ?
dan ehenam ara kaduwa bate dagena wenna athi neda?
ඔළුව නැති එකෙකුට පෙර ගමන් සැලසූ මොළය නැති උන්?
Ammata hudu Kaduwa dan mottawela…………… ithin mokada karanne? Mokenda kotanne?
ඌව පළාතේ මහ එක්කෙනා වගේ මෙයත් දෙක පාස් එක්කෙනෙක් වෙන්න ඇති.
මොලේ කළඳක් නැති ගොන් තකතීරුවන්ට ඇමතිකම් දෙන කාලකන්නි ගොන් බූරුවොන්ට බූවලු වලින් ගහන්න ඕනෙ.
piyasena gamage