සක්වලම හෙල්ලෙයි.. දැඩි තීන්දුව ගනී.. ආන්ඩුව කරන්න කමිටුවක්..
February 14, 2018 at 8:40 am | lanka C news
මැතිවරණ පරාජයෙන් පසු ඇතිව තිබෙන අර්බුදය නිසා ඉදිරි කාලයේ ඉදිරියට ආණ්ඩුව පවත්වාගෙන යන්නේ කෙසේදැයි තීරණය කිරිමට කමිටුවක් පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත.
ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ රාත්‍රියේ අගමැතිය රනිල් වික්‍රමසිංහ හා එජාප කැබිනට් ඇමතිවරුන් අතර පැවති සාකච්චාවකදීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්යෙන් යුතු ආණ්ඩුව තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යාම සදහා එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
අවශ්‍ය නම් ශ්‍රීලනිප ඇමතිවරුන්ටද ඊට එක්විය හැකති බවද ඔවුන් තීරණය කර තිබේ.
මෙම තීරණයන් දැනුම් දීම සදහා ජනාධිපති මන්දිරයට ගිය ඔවුන් එහිදී පැවති සාකච්චාවේදී මේ බව දන්වා ඇත.
MY 3 TA KONDAK THIBENAM
RANILAWA GEDARA YAWANNA
PULUWAN
ඡන්දෙන් කුජීත වූ බැංකු හොරා වහාම ඉල්ලා අස්වෙනු. පඹරාළ නෙස්ටමොල්ට් එකක්වත් බීලා වහාම හොර අගමැතියා පන්නනු .
President Sirisena -Prime Minister Ranil ,Please RESIGN & GO HOME enough is enough
හූ….හූ……..හූ….හූ……..හූ….හූ……..
හූ….හූ……..හූ….හූ……..හූ….හූ……..
වැඩ බැරි දාස බයට පත් කරන බොරු කමිටු
මේ තරම් ලජ්ජා නැති ජනාදිපති කෙනෙක්වත් අගමැති කෙනෙක්වත් දැකලා නෑ .
දැන් ඉතින් උඹලා පාරේ යනවිට අපි වාහන අයින් කරගන්නේ නෑ
ජනතා මනාපය නැති නීති විරෝදී ආණ්ඩුව
ඉල්ලා අස්වෙයවූ
භාරකාර රජයක් යටතේ වහාම පාර්ලිමේන්තු චන්දයක් පත්කරපියවූ
එහෙම කියන්න එපා මචං! දැඩි තීරණේ ගන්නකල් ඉඳලා රෙදි කෑල්ලක් දෙමු පිහිදාගන්න!
මහා බැංකු මගඩි යේ ප්‍රධාන සැකකරුට නැවත පින් අගමැතිකමේ තියාගෙන මොකද්ද මේ නටන කොටි නාඩගම ?
..ජනතාව ඔබව ප්‍රතික්ෂේප කලේ අපේ රට ජාතියට කල අපරාධවලටයි .. සිරිසේන උන්නැහේ දැන්වත් ඇස් ඇරපන් යමපාලය .වැරදි නිවැර දී කරපන්
හලෝ ඕවා කරල හරියන්නෙ නෑ. පැලැස්තර දම දමා ඉන්නෙ නැතුව ඔය පච කියල හදා ගත්ත පාන්ඩුව විසුරුවනු. ඔහේට බැරි වැඩක් තමයි බාර දීල තියෙන්නෙ ඉන්දියානුවො. ඕක අත්හැරල දාල ගෙදර යන්න.
ප්‍රශ්නයක් හඳුනාගන්න බැරි, ප්‍රශ්නයකට හරියට උත්තර හොයන්න දන්නෙ නැති මේ වගේ මැටි ගෙම්බන්ට ඒ වගේම මැටි කමිටුවක් දැම්මහම ලැබෙන ගොන් උත්තරය ගැන කාටත් හිතාගන්න පුළුවන් !
Sir, You do not need a committee for this. Just start from the fundamentals. It is easy. The problem is you have made it complicated.
මම නං ජීවිතේට අහල නෑ ආන්ඩුව කරන්න කමිටු පත්කිරිල්ලක්. මොකක්ද හලෝ මේ කරන්නෙ. බැරි වැඩ නොකර රජෝ කියන්නෙ ඕකට තමයි. පෟරුශත්වයක් හෝ අධ්‍යාපනයක් හෝ නැති කෙනෙක් රජා උනාම ඔහොම තමයි.. හැමෝම දැනගත යුතුයි බැරි වැඩ වලට අත නොගැසීමට. දැන් ආන්ඩුව විසුරුවන්න. ඉස්සෙල්ලත් කොලානෙ. ඔහෙට බැරි බව පිලිගන්න.
MUNTA WESIKILI YANATH KAMITU PATH KARANNA ONE KALAKANNI RATA KEAVA THOPITA HEANAMA GAHAPIY.
ලයිට් නිවනවා විතරෛ මිතුරනි, ෂෝ එකක් අහලකවත් නැත .
ජේ.ආර්. උතුනානන්ට පිං.
Niyamai Siro. Chathra Senaratne hondayi chairman kamata. Ara AG Wijesinghe tah committee memeber kamak denna, Thawa, onnam, Siymbalapitiya, Rajitha, Mangala hema untah committee ekata hondayi.
බොඩිය පුඹගෙනද කිරිමැටි තීරනය ගත්තේ ලැජ්ජයි පැරදුනා නම් ආංඬුව විසුරුවාපන්කෝ මහත්මා විදිහට කොඳක් ඇතිනම්. නැතිනම් මිනිස්සු උඹට කියාවී ගඩොල් මෝඩයා කියාz?????
Chanden passe dadi theendu gannawai kiyali kiyuwe. Ohoma vani vani vani dadi theendu ganna baha. Oya pennane nohakiyawa saha biyagulukamai. Ko widayaka balaya? Korea kaduwa?
Chandeta nathi kaduwa kroton kola kotannada?