සක්වලම හෙල්ලෙයි.. දැඩි තීන්දුව ගනී.. ආන්ඩුව කරන්න කමිටුවක්..
February 14, 2018 at 8:40 am | lanka C news
මැතිවරණ පරාජයෙන් පසු ඇතිව තිබෙන අර්බුදය නිසා ඉදිරි කාලයේ ඉදිරියට ආණ්ඩුව පවත්වාගෙන යන්නේ කෙසේදැයි තීරණය කිරිමට කමිටුවක් පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත.
ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ රාත්‍රියේ අගමැතිය රනිල් වික්‍රමසිංහ හා එජාප කැබිනට් ඇමතිවරුන් අතර පැවති සාකච්චාවකදීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්යෙන් යුතු ආණ්ඩුව තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යාම සදහා එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.
අවශ්‍ය නම් ශ්‍රීලනිප ඇමතිවරුන්ටද ඊට එක්විය හැකති බවද ඔවුන් තීරණය කර තිබේ.
මෙම තීරණයන් දැනුම් දීම සදහා ජනාධිපති මන්දිරයට ගිය ඔවුන් එහිදී පැවති සාකච්චාවේදී මේ බව දන්වා ඇත.
අපරාදේ, 2015 දී අපිට තිබුනේ චන්දෙ දීලා කමිටුවක් පත් කර ගන්න නේ. අපි චන්දෙ දුන්නේ මුන්ට රට පපාලනය කරන්න පුළුවන් කියල කිවුව නිසානේ, දැන් උන්ම කියනවා උන්ට තීරණ ගන්න බැහැ , කමිටු වලින් පුළුවන් කියල.
ඉතින් මොන රෙද්දකටද කෝටි ගණන් දීලා අර ඇට ගෙවිච්ච උන්ටයි, ඇට නැති උන්ටයි , බැංකු හොරුන්ටයි, බේගල් කාරයින්ටයි කාර් අරන් දීලා, ලක්ෂ ගණන් පඩි නඩි දීලා , පුද්ගලික ලේකම්ලා දීලා, බද්දට ගොඩනැගිලි, කාර්යාල දීලා, පත් කොරගෙන ඉන්නේ?
මාත් බැලුවා මොකක්ද මේ සොල්දරේ උඩ කොට්ටපොල් පෙරලෙනව වගෙ ඇහුණෙ කියල.
නූතන අන්දරේ සුසිල් කොලුව කිව්වැහෙ ජනාධිපති තැන දැඩි තීරණ ගන්නව.
I think this the advice given by the ambassadors of USA and India. Now we can enjoy more puppet shows.
බැරිවැඩ නොකරන් අබරෝ. මේව කටකහනවට
කියපුව නෙවෙයි
හැබෑටම කව්ද පළාත් පාලන මැතිවරණයෙන් ජය ගත්තේ? ඉක්මනට කමිටුවක් පත් කරන්න දැඩි තිරනය ගත්තා. බැලින්නම් උන් මට ගහල . මට උන් ගහල. අත තමා මට……..ප්‍රහ්නේ.
ugathun saha noogathunn athara wenasa…………..
Ara angata danena theenduwa thama gaththe nathei?
Loketa parakase, gedarata maragathe.
This committee consists of NGO dollar ‘Kakkans’ and male nurse!
indiyan comasaris eke inna indiyan karayayi, amarikan thanapathi eke inna indiyan karayayi kiyana de ahanna epa .waha desiya chinthanayata anuwa chandayak thiyanna.