සක්විතිට වසර 22ක සිර දඬුවමක්.. වසර 05කට අත්හිටුවයි..

September 14, 2022 at 7:10 pm | lanka C news
සක්විතිට වසර 22ක සිර දඬුවමක්.. වසර 05කට අත්හිටුවයි..

හිටපු උපකාරක පංති දේශකයෙකු හා ව්‍යාපාරිකයෙකු වන සක්විති රණසිංහට වසර 5කට අත්හිටවූ වසර 22ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ.

ඔහුට එල්ල වී තිබූ මූල්‍ය වංචාවකට වරද පිළිගැනීම මත කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

65,828 views

5 Comments to “සක්විතිට වසර 22ක සිර දඬුවමක්.. වසර 05කට අත්හිටුවයි..”

  1. Alapaluwa says:

    මොවුට මේ විදියට දඩුවම් කළානම් ඒ තින්දුවම රැගෙන ඔය පාර්ලිමේන්තුවේ ඉන්නා කම්බ දුෂිතයින්ටත් දඩුවම් කළයුතුමයි.ඒ ගැන ඒ ශේෂ්ත්‍රයේ ඉන්නා අය දැණුවත් කරන්න.Alapaluwa

    • Pronto says:

      සක්විතිට ඔය දඩුවම නියමකර ඇත්තේ ඔහුට විරුද්ධව GONU කර ඇති CHODANA පිලිගත් නිසා බවය.

  2. Balana Rala says:

    Ops. So, everything is ok then? How about those thousands of innocent people who lost their hard earned money? They just need to wipe their hands in the empty pockets? How about some of the innocent elders who have lost their lives, how about elders who have lost their provident fund, pensions, properties, and so on? They are simply the losers?
    What shame……what kind of a justice system is this? Sakvithi should have been behind bars for life.

    • mp says:

      Unfortunately that is the way of the system.
      CID would file a case for his crimes. but not on individual complains.
      He is now convicted to the crime.
      Using this verdict, individuals have to file another case of their losses. and another lawsuit.
      This goes on and on until all money from people are taken from the convicted to the lawyers pockets.
      leaves the thief or the owner with nothing…
      only the lawyers win….

  3. දුමින්ද සිල්වා කථා වස්තුව says:

    අර හිටපු ජනාධිපති ගෝත කරුමය එලියට දාපු අර හොර මිනීමරුව දැන් කොහෙද ඉන්නේ….?කවුරුවත් ඒ ගැන කතා කරන්නෙ නෑ දැන්…අපේ එවුන්ට ඇත්තටම හැම දෙයක්ම ඉක්මනට අමතක වෙනවා….ඒ මිනිමරුවා ආයෙ ඇතුලට දාන්න ඕන නේද…..බලාපල්ලා ඔහොම රටක්ම රවට්ටන හැටි

Main News