සජිත් පැරදුනොත් ගාළු මුවදොර නිරුවතින් හිසට වෙඩි තියාගන්නවා යයි පවසන්නැයි ප‍්‍රකට දෛවඥයාට සජිත් පිලෙන් විශාල මුදලක්…

November 13, 2019 at 3:00 pm | lanka C news
සජිත් පැරදුනොත් ගාළු මුවදොර නිරුවතින් හිසට වෙඩි තියාගන්නවා යයි පවසන්නැයි ප‍්‍රකට දෛවඥයාට සජිත් පිලෙන් විශාල මුදලක්…

ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය නොකළහොත් තමන් නිරුවතින් පැමින ගාලුමෝදර දී හිසට වෙඩි තබා ගන්නා බවට ප්‍රකාශ කරන්නැයි ප්‍රකට දෛවඥයකුට කර ඇති ඉල්ලීමක් ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇත.

රූපහිනී නාලිකාවල හා සමාජ ජාලවල දිගින් දිගම සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙනී සිටින ඔහු දැනට මාස ගණනාවක සිටම පවසන්නේ සජිත් ප්‍රේමදාස මහතා ස්ථිර වශයෙන්ම ජනාධිපති ලෙස පත් වන බවය.

එම ප්‍රකාශයන් සිදු කිරීම සඳහා සජිත් පාර්ශව විසින් විශාල මුදල් ප්‍රමාණයක් ලබා දී ඇති බවට විපක්ෂය චෝදනා එල්ල විය.

මෙම දෛවඥයාට ගිය සතියේ මැද දිනෙක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ ප්‍රබල ඇමතිවරයෙකු විසින් යෝජනා කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණයෙන් ජය නොගතහොත් තමන් පලාපල කීම නවතා දමා නිරුවතින් ගාලුමුවදොර මහා සෙනගක් ඉදිරියේ හිසට වෙඩි තබා ගන්නා බවට ජාතිය ඉදිරියේ ප්‍රකාශයක් කරන ලෙසයි.

කෙසේ වෙතත් ඔහු එකෙණෙහිම එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත්තේ ජ්‍යෙතිෂය 100%ක්ම නිවැරදි නොවන අවස්ථා බොහෝ ඇති බව පවසමිනි.

206 views

15 Comments to “සජිත් පැරදුනොත් ගාළු මුවදොර නිරුවතින් හිසට වෙඩි තියාගන්නවා යයි පවසන්නැයි ප‍්‍රකට දෛවඥයාට සජිත් පිලෙන් විශාල මුදලක්…”

  1. Bandq says:

    අන්දරේ ගල ඉස්සුවා වගේ මූ තුවක්කුවක් ඉල්ලයි.😂😂

  2. කුවිපැංචා says:

    මම මේ කියන්නේ දෙපැත්තටම අවාසියක් නැතුව ඔය ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් ක්‍රමයක්! ඔය මුදලම දීල ඒ මනුස්සයට කියන්න අභියෝගයේ පුංචි වෙනසක් කරන්න කියල, සමහරවිට කාටවත් තේරෙන එකකුත් නැහැ! ‘හිසට’ වෙනුවට ‘පු..ට’ කියල වෙනස් කළා නම් මිනිහට නොමැරීම ලොකු ගානක් හොයාගන්න පුළුවන්! පොඩි ගානක් වියදම් කරලා තුවාලේ හොඳ කරගෙන … කියන දේ කරන මිනිහෙක් විදියට නම්බු ඇතුව ජීවත් වෙන්නත් පුළුවන්.

  3. බනානා සුජී says:

    ඒ මේ… ඕකව ඇරෙස්ට් කරලා අහන්න ඕනේ වෙඩි තියාගන්න තියෙන තුවක්කුව කොහෙද හංගලා තියෙන්නේ කියලා.

  4. Oluwa Idimila says:

    Oluwak nathi ekek kohomada oluwata wedi thiyaganne!
    Munta oluth naha, mun passe yana ewuntath olu naha!

Main News