සජබ දෙකඩයි… සජිත් අවුලක.. ලොක්කන්ද විරුද්දයි…

August 9, 2022 at 3:00 pm | lanka C news
සජබ දෙකඩයි… සජිත් අවුලක.. ලොක්කන්ද විරුද්දයි…

සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා සිදුවන සාකච්ඡා මත සමගි ජනබලවේගය දෙකඩ වීමේ තත්වයක් පැන නැගී තිබේ.

එම ගැටුම නියෝජනය කරන එක් පාර්ශවයක් පවසන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවට එක්ව ජනාධිපතිවරයාට සහයෝගය ලබා දිය යුතු බවයි.

නමුත් අනෙක් පිරිස පවසන්නේ නිශ්චිත කාල රාමුවක් නැති අන්තර්වාර පාලනයක් පිළිබඳ අදහසක් නැති සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකතු නොවිය යුතු බවයි.

පක්ෂය සර්ව පාක්‍ෂික ආණ්ඩුවට එකඟ වන්නේ නම් පාර්ලිමේන්තුවේ ස්වාධීන විය යුතු බවද එම කණ්ඩායමේ අදහස වී ඇත.

ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වයන් සමනය කිරීම සඳහා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පැවතී ඇති නමුත් මේ වන තෙක් එම තත්ත්වය සමනයට පත් වූ බවක් වාර්තා නොවේ.

මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා දරණ ස්ථාවරයට ප්‍රතිවිරුද්ධ අදහස් දරන කණ්ඩායමේ එම පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් වැඩි පිරිසක් සිටින බවද වාර්තා වේ.

27,472 views

9 Comments to “සජබ දෙකඩයි… සජිත් අවුලක.. ලොක්කන්ද විරුද්දයි…”

  1. Citizen says:

    It’s obvious that Sajith has a personal problem with RW. The people closer to him should try to help him to get over that.

    Sajith should also realise that people will not vote for him by default.

    The next election will be extremely competitive and will be based on a different Manifesto with so many young and capable candidates.

    • Mahesh says:

      RW praises the army at the Akuregoda headquarters.RW should praise Gota (&MR) for establishing such a modern army head office against which UNP/SJB objected in the past.RW played just the tune of National Anthem when Gota sang it using children of all three communities together.Do you notice or intelligent enough to understand that he is already cutting the path for Rajapakshas return? RW should not get rid of these steps taken by Gota if he has any hope of returning to power at the next election.RW has done one good thing so far by continuing with the same defence secretary ,to begin with.

  2. Banda says:

    RW is playing a long game and the idea of capturing power using Aragalaya has diminished so much. Also the opposition should correctly estimate the voter strength of Pohottuwa. Pohottuwa is injured but not out completely.

  3. Truth says:

    Don’t joing another game will loose the total. Who need to go leave them when the election come the joint groups will be washed out.

  4. අනන්තෙන් ආ ලප කුමරා says:

    මුන්ට හරිම ආතල් සජියටයි අරගලේටයි පච නිව්ස් දදා ඉන්න 😂😂 ලංකා ගූ නිව්ස්

  5. බිංකුණ්ඩා says:

    සජිය රනිල්ට UNP එක ඇතුලෙ ඉඳගෙන දීපු වදේ කැරකිලා ඌටම එනව. අන්තිමට ඕකට අල්ලපු අත්තත් නෑ පයගහපු අත්තත් නෑ

  6. Thilak says:

    සජිත් මහත්තයෝ එන පොට නම් හොඳ නැහැ. විපක්ෂ නායකකමත් නැති වෙන ලකුණු පෙනෙන්නට තිබේ.

  7. කැපුවත් පොහොට්ටුවට says:

    පොහොට්ටුවේ ජය නියතයි. රනිල් මැතිඳු සමග අපි පෙරටම

  8. surain says:

    pacha maddya mewani de pala kirimen thawa tikak nondi wenawa misa sajithta janathawa ge thiben piliganima tawa wadi weyi

Main News