සජබ ලොක්කෙක් පෙට‍්‍රල් බවුසරයක් සගවාගෙන සිටියදී මාට්ටුයි…

April 14, 2022 at 11:20 am | lanka C news
සජබ ලොක්කෙක් පෙට‍්‍රල් බවුසරයක් සගවාගෙන සිටියදී මාට්ටුයි…

සමගි ජන බලවේග සංවිධායකයකු වන හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතාට අයත් ඉන්ධන පිරවුම් හලකට ගෙන ආ ඉන්ධන බවුසරයක් සගවා තිබියදී සොයාගෙන ඇත.

ඔහුගේ තවලම පිරවුම් හල වත ඊයේ දහවල් රැගෙන ආ පෙට්‍රල් ලීටර් 13,000ක් අඩංගු බවුසරය ඔහුගේ තේ කර්මාන්ත ශාලාවේ සගවා තිබියදී පරීක්ශන ආරම්භ වීමත් සමග රාත්‍රියේම පිරවුම් හල වෙත ගෙනවිත් ඇත.

පසුව ඊයේ රාත්‍රී පිරවුම් හලට සීල් තබා ඇති අතර මේ වන විට පරීක්ශන ක‍්‍රියාත්මක වෙයි.

67,787 views

16 Comments to “සජබ ලොක්කෙක් පෙට‍්‍රල් බවුසරයක් සගවාගෙන සිටියදී මාට්ටුයි…”

  1. 3% ට බය බයියා. says:

    එයා පොහොට්ටුවේත් හිටියා .

    • BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

      මට ඩුබායි හි සුපිරිම විලා එකක් මිලට ගැනීම මට ඕනැ , අපි රජාන්ගනේ වඩුමුන්න වලව්වේ හාමුල. BOC එකේ වැඩකරන රුක්මන් මස්සිනාගේ කලු dote ට මගුලට තැගි දෙන්ඩ.

      ලොකුමල්ලි, ඩොමිනික් මල්ලි, උපුල් මල්ලි පිනට ගල් අරක්කු බොමුද

    • Somapala says:

      හි හි ඉතින් අනුර අරලිය මන්දිරෙත් හිටියේ!!

      • 3% ට බය බයියා. says:

        කරුණා අම්මාන් ,පිල්ලෙයාන් ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටියේ 😀

        • ගොඩයා says:

          මේ බල්ලො තමයි රට කෑවෙ..ඕකට ශෙඩ් දාල දුන්නේ නාකි මයිනා

  2. FT says:

    ජනතාවට ආන්ඩුව එපා කරන්ඩ ඔීනේ කුපාඩි වැඩක් කරයි මුං…

  3. sam says:

    Idiots’ protestors with vested interests think these guys should come to power and save them. Open your mouths and wait? It will be a very bad precedent to change an elected government by protesting. Change of a government should only happen through an election with everyone’s choice taken into account. No matter what, it will never happen I sincerely hope that it will never happen like that. So please do not waste your time. You will get a chance to make your choice at the right time. Wait until that. JVP and LTTE tried coming to power by force and also failed.

    • Moka says:

      Well said👍

    • Shan says:

      True, the democratic way is to change rulers through election. However, people can’t go through this under rogue Rajapassas and their arse licking clan. People are requesting for them to leave. Why don’t they? They know what they have done to the country.
      It appears that you don’t go through the sufferings that others do. That’s why you are happy with Rajapassas for 3 more years.
      Your comments about LTTE and JVP is not relevant here. Our rulers should be blamed for JVP unrest and war too.
      You have the right to say what you want and not to support this protest. But don’t make comments supporting Rajapassa regime as they are the worst this country ever had.

    • Shans says:

  4. LalithM says:

    උපන් හොරෙක්.පැති මාරුකල එකෙක්.පරලෝකෙට යන වාහනයට ගහන්න තියාගෙන ඇති.

  5. Manel says:

    He did this for Basil.

  6. Dinesh says:

    Awasthawadi minissu. Mun rata hadayida?

  7. Priyantha says:

    සජබ පල් හොරු. මුං නිසා තමයි රටේ ඩොලර් ටික හිදුනෙ

  8. Dgee says:

    if true, SJB leader should take prompt action and publicly announce. Otherwise we think you ate also protecting your dishonest members for letting masses suffer without fuel.

  9. Dhanapala says:

    if true, SJB leader should take prompt action and publicly announce. Otherwise we think you ate also protecting your dishonest members for letting masses suffer without fuel.

Main News