සජිත් අගමැති අපේක්ෂක ලෙස නම් කර රනිල් ජනාධිපති කරන්න අලූත්ම සූත්තරයක් එයි..
May 16, 2018 at 12:00 pm | lanka C news
මීලග ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා ලෙසත් අගමැති අපේක්ෂකයා සජිත් පේ‍්‍රමදාස මහතා ලෙසත් ප්‍රකාශයට පත් කල යුතු යයි ඇමති මංගල සමරවීර මහතා පවසා ඇත.
එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලයේදී ඔහු මේ බව සදහන් කර තිබේ.
ගම් මට්ටමේ ජනතාව ජනතාව සජිත් පේ‍්‍රමදාස මහතා වෙත ආකර්ෂණයක් ඇති නිසා වහා මෙම යෝජනාව ක්‍රියාත්මක කල යුතු යයිද ඔහු සදහන් කර ඇත.
සජිත් පේ‍්‍රමදාස මහතාට ඇති ආකර්ෂණය පක්ෂය ජයග්‍රහණය කරවීම සදහා යොදා ගත යුතු බවත් පෙන්වා දී ඇති ඇමති සමරවීර ඉන් පසු දැවැන්ත ප්රචාරක වැඩසටහනක් ආරම්භ කල යුතු යයිද සදහන් කර ඇත.
කෙසේ වෙතත් මෙම යෝජනාවත් සමග එක්සත් ජාතික පක්ෂයේ මීලග අගමැති වීමට අපේක්ෂාවෙන් සිටි කිහිප දෙනෙකු කලබලයට පත්ව ඇතැයිද සදහන්ය.
නැවතත් නිදන් සජිතයාට මීහරක් අන්තට්ටුවක් පලඳන්නයි යන්නේ, අම්මට හුඩු සාමිනේ කිව්වලු
මීලග අගමැති නිධන් සජිත්ද? නිධන් නාමල්ද?
Good idea. deputy leader must be the PM.
මේ නිදන් හොරාව රනිල් අන්දන හැටි දැක්කම මේකා ජනාධිපති උනොත් කොහොම හිටීද?
diya redden bella kappeemakk.?ethakota vidayaka agamathi…nikann janapathi……….?
No more Ranil Please
Whoever who comes from the UNP, the chance of
winning the next election is very remote,as the party and the government is very unpopular at the moment.It was indicated at the last election.
බැංකු හොරයි, නිධන් හොරයි. මරේ මාරු. නියමෙට ගැලපෙනවා. කෑම කොයි පැත්තෙන්ද පටන් ගන්නේ. උතුරෙන් පටන් අරන් දකුණට එනවද, දකුණෙන් පටන් අරන් උතුරට යනවද. එතකොට නැව් හොරා කුණු දතාට, ගල් අගුරු හොරා පචයට මොකද වෙන්නේ. උන්ට නැගෙනහිරෙනුයි, බටහිරෙනුයි පටන් අරගෙන කා ගෙන කාගෙන යන්න කියමු. අපිට මලයනාඩුව ඉතුරු වෙයිනේ. ඒ ඇති අපිට වලක් කපා ගෙන වැලලෙන්න.
රටේ පාලක කල්ලිය බලන්නේ කාගේ හෝ එල්ලී තවදුරටත් බලයේ එල්ලී ඉන්නයි …. ජනතාව එක්වී මේ එෙතිහාසික හොර,දූෂිත,මැර,ඝාතක කල්ලිය පන්නා දමා ජනතා රජයක් පිහිටුවා ගත යුතුයි…
UNP,JVP.ශ්‍රී ලංකා,පොහොට්ටු- මේ හොරැන් ,දූශිතයන් ,මිනී මරැවන්,මිනී මෝරැන් කාගේවත් නායකත්වයක් ජනතාවට අවශ්‍ය නෑ…..
නිදන් හොරා ,මහබැංකු හොරා , සුනාමි හොරා,සතොස හොරා ,සිවුරැ හොරා …..ඔක්කොම හොරැනේ…
අයර්ලන්ත ඩොලර් හොරා අමතක කරන්න එපා
why r they both holding their chest ?
two jockers
මහබැංකු හොරා සමග නිදහාන් හොරා ලැජ්ජයි
එකෙක් පොළව මතුපිට ඇති වස්තුව කොල්ල කනව,
අනිකා පොළව යට ඇති වස්තුව කොල්ල කනව,
දෙන්න එකතු උනොත් ?
දූපත තිබුන තැනත් හොයගන්න බැරි වෙනව?
Ranil playing JR,s tactics. Sajith will be like William Gopallawa.
එතකොට අපේ ආලාපාලු රනවක මහතාට ඉඩක් ඇත්තෙම නැද්ද?