සජිත් අගමැති අපේක්ෂක ලෙස නම් කර රනිල් ජනාධිපති කරන්න අලූත්ම සූත්තරයක් එයි..
May 16, 2018 at 12:00 pm | lanka C news
මීලග ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා ලෙසත් අගමැති අපේක්ෂකයා සජිත් පේ‍්‍රමදාස මහතා ලෙසත් ප්‍රකාශයට පත් කල යුතු යයි ඇමති මංගල සමරවීර මහතා පවසා ඇත.
එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලයේදී ඔහු මේ බව සදහන් කර තිබේ.
ගම් මට්ටමේ ජනතාව ජනතාව සජිත් පේ‍්‍රමදාස මහතා වෙත ආකර්ෂණයක් ඇති නිසා වහා මෙම යෝජනාව ක්‍රියාත්මක කල යුතු යයිද ඔහු සදහන් කර ඇත.
සජිත් පේ‍්‍රමදාස මහතාට ඇති ආකර්ෂණය පක්ෂය ජයග්‍රහණය කරවීම සදහා යොදා ගත යුතු බවත් පෙන්වා දී ඇති ඇමති සමරවීර ඉන් පසු දැවැන්ත ප්රචාරක වැඩසටහනක් ආරම්භ කල යුතු යයිද සදහන් කර ඇත.
කෙසේ වෙතත් මෙම යෝජනාවත් සමග එක්සත් ජාතික පක්ෂයේ මීලග අගමැති වීමට අපේක්ෂාවෙන් සිටි කිහිප දෙනෙකු කලබලයට පත්ව ඇතැයිද සදහන්ය.
මහබැංකු හොරා සමග නිදහාන් හොරා ලැජ්ජයි
එකෙක් පොළව මතුපිට ඇති වස්තුව කොල්ල කනව,
අනිකා පොළව යට ඇති වස්තුව කොල්ල කනව,
දෙන්න එකතු උනොත් ?
දූපත තිබුන තැනත් හොයගන්න බැරි වෙනව?
Ranil playing JR,s tactics. Sajith will be like William Gopallawa.
එතකොට අපේ ආලාපාලු රනවක මහතාට ඉඩක් ඇත්තෙම නැද්ද?