සජිතගේ් සහායට ජනාධිපති උපදේශක ශිරාල් එක්වෙයි..

October 3, 2019 at 12:00 pm | lanka C news
සජිතගේ් සහායට ජනාධිපති උපදේශක ශිරාල් එක්වෙයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශක ලෙස කටයුතු කරන නීතිඥ ශිරාල් ලක්තිලක මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කිරීමට ඉදිරිපත්ව සිටී.

ලක්තිලක මහතා කලකට පෙර එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනඥයෙකු ලෙස කටයුතු කළ අතර පසුව ඇතිවූ මතවාදී අර්බුදයක් හේතුවෙන් ඔහු එම පක්ෂයෙන් ඉවත් විය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා වන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකයකු එජාප ජනාධිපති අපේක්‍ෂක සමග එක්වීම විශේෂත්වයකි.

56 views

20 Comments to “සජිතගේ් සහායට ජනාධිපති උපදේශක ශිරාල් එක්වෙයි..”

  1. sara says:

    Sirage kasa karyo wenna athi. Yatin pohottuweta gema devi. Sira vishvasa karanna epa

  2. siri says:

    when the time comes birds cross over to another tree.

  3. මාතර සුනිල් says:

    සිරාගේ පෙර මග සලකුණු. කසකාරය පළමුව. මේකව සත පහකට විශ්වාස කරන්න එපා. 2015අගෝස්තු අපිට මතකයි නේ. රිලසිරිය ක්‍රියාත්මක කරන්නෙ my3 උපදෙස්. ඕකව බිත්තියට හේත්තු කරල හොම්බට දෙකක් අනින්න. පොහොට්ටුව වෙනස් කරන්න කියන්නේ අන්තිමට හිර කරන්න. ඕකුන් එක්ක කල්පනාවට.

  4. Nadee says:

    මේ වගේ වාචාල පණ්ඩිත හිවල්ලු මෛත්‍රී එක්කම වළලන්න ඕනෑ. මේ වගේ ගොත කරුම හින්දා තමයි යහපා–නේටත් කෙල වුනේ. මේ කලකන්නියාව එළවලා දාන්න ඕනේ.

  5. බන්ඩා says:

    සිරිසේන⁣ ගෙ උපදෙස් අනුව චන්දෙ දෙන මිනිස්සු අද නැහැ. කොහොමත් යූඑන්පීයට දෙන 25%ක් අර ශ්‍රිලනිප 14% රෙ තියනවා. ඒවගෙම පොහොට්ටුව ට චන්දෙ දෙන 50% කට වඩා අර 14% ඉන්නවා.

  6. රෝයි සුමන says:

    සජිත් ජනපති කරලා සිරා අගමැති කිරීමේ වෑයමටයි ශිරාල් ගොයියා ඔය ආවේ

  7. Wewagadara Appuhamay says:

    Gamaralage Sirisena is double dealer since 2015 Jan 8th .His double face but actually he is New UNP leader since 15/1/8! !

  8. වැඩ්ඩා says:

    තවත් හාල්පාරුවෙක්

Main News