සජිතට කඩේ ගිය චන්ද‍්‍රිකා සියල්ල අහිමි කර ගනී.. උපදේශකත්වයෙන් නෙරපා පක්‍ෂයෙන්ද පන්නන්න යයි..

November 1, 2019 at 10:33 pm | lanka C news
සජිතට කඩේ ගිය චන්ද‍්‍රිකා සියල්ල අහිමි කර ගනී.. උපදේශකත්වයෙන් නෙරපා පක්‍ෂයෙන්ද පන්නන්න යයි..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය සහ උපදේශක ධුරයෙන් නෙරපා දැමීමට දැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සාකච්ඡා වෙමින් ඇති බව වාර්තාවෙයි.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව ගන්නා ලද තීරණයට විරුද්ධව කටයුතු කිරීමත් ඊට තවත් සාමාජිකයන් පොළඹවා ගැනීමත් හේතුවෙන් ඇය පක්‍ෂ විනය කඩ කලේ යයි චෝදනා එල්ල වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව තීරණය කරන ලද්දේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට කටයුතු කිරීමටයි.

නමුත් ශ්‍රීලනිප උපදේශිකා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊට එරෙහිව යමින් සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දීමට ගිවිසුම් ගතවිය.

170 views

16 Comments to “සජිතට කඩේ ගිය චන්ද‍්‍රිකා සියල්ල අහිමි කර ගනී.. උපදේශකත්වයෙන් නෙරපා පක්‍ෂයෙන්ද පන්නන්න යයි..”

  1. Buddhist says:

    SLFP kagagana gihin Pohottuwa hadapu Mahinda ta dena theeranaya kumakda. Usaviyata giyoth Chandrika denanawa dinanawa mai.

  2. හැකහැක says:

    “සජිතට කඩේ ගිය චන්ද‍්‍රිකා සියල්ල අහිමි කර ගනී..”

    මේ අම්මන්ඩි කන්යා බාවය අහිමි කර ගත්තේ නලුවා
    බඳින්ඩත් හුඟකාලෙකට ඉස්සෙල්ල කියන කථාව ඇත්තද?

  3. Angoda Buva says:

    පකෂයක් විදිහට SLFP එකේ විනය කයාමර්ග ගැනීම ගැනනම් ජනතාවට කිසිම විශ්වාසයක් නැහැ.

    හැබැයි චන්දිකාගෙ නැති කරන්න ඕන ඒව ඔක්කොම නැතිකරන්න ජනතාවනම් තීරණය කරල ඉවරයි.

    ඒ අනුව මෙයා විස්කි බොන්න සල්ලි හොයන මාර්ග ඔක්කොම නැතිවෙලා මෙයාට තවදුරටත් මේ රටේ ජීවත් වෙන එකත් නැති වේවි.

  4. SAMANTHA says:

    STUPID PEOPLE CAN TALK A LOT OF NONSENSE, BUT MAJORITY OF GENERAL PUBLIC HAS ALREADY DECIDED SAJITH IS INDEFINITE PRESIDENT BY PUTTING NANDASENA AND REGIME AT THE CORNER

  5. dobila saha gamaralala ada othan inne bandaranayakawarunta pin siduwenna. wendapiyaw samawa ganiyaw. redisodapiyaw mun rajawela nehe. wisiwena dawasa langayi

    • GRAMASEVAKA says:

      S.L.F.P eka hoppers kala unp ekata pawa deela winasa kale maitree bawa ratama dannawa.
      ugathkama adunisa kala deyak netha. kayya gehuwa. boru keliya. rata sawari giya RAHASIN prakoti ganan hamba kala. THAWA INNA DANGALANAWA.

Main News